රථවාහන වරදක් යටපත් කිරීමට රුපියල් දහසක අල්ලසක් ගත්තැයි සැකපිට මිරිහාන කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නුගේගොඩ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඔවුන්ගේ වැඩ තහනම් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd