විසි හතර හැවිරිදි කතකට ගබ්සාවක් කිරීමට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් කොස්තාපල් වරයකු අත්අඩංගුවට ගත් බවත් ගබ්සාව කළැයි කියන නල්ලූරුවේ වෛද්‍යවරයකු ද අත්අඩංගුවට ගැනීමට සොයන බවත් පානදුර පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලෝකේ ජනගහනය වැඩි වෙලා තියෙන සම්පත් මදිවෙලා. යුද්ද, ලෙඩ රෝග ඇති වෙලා මිනිස්සු දහස් ගණන් සමුලඝාතනය වෙන තත්ත්වයට එන්න කලින් එය පාලනය විය යුතුයි. (ම)
ලෙඩා මළත් අපිට පර්මිට් සෙට් එකේ කෙනෙක්නෙ (බ)
ලෝකෙ ජනගහනය වැඩිවෙන එක පාලනය කරන්න අලුත් ක්‍රමවේද හොයන්න ඕන. සම්පත් සමසේ බෙදීයාම පාලනය කරන්න්ත් ක්‍රමවේදයක් ඕනි. හැබැයි ජනගහනය පාලනය කරන්න ගබ්සා කරන්න කාටවත් අයිතියක් තියනවද???? (ම)
පර්මිට් දොස්තර කෙනෙක් ද? (ස)
අසන්ත, ඔයාට නිකම් නුහුගුනේ වගේද?මේක කරලා තියෙන්නේ ජනගහනය පාලනය කරන්න නෙමේ. (ස)