ප්‍රසන්නයි බිරියයි යළි එෆ්සීඅයිඩියට බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා බිරිය අද (20) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය. ඔවුන්ගෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා අද එ 20 July 2015
ප්‍රේක්ෂක ගැටුමින් ක්‍රිකට් තරගය පමාවෙයි ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති තුන්වැනි එක්දින තරගය අතරතුර ප්‍රේක්ෂකාගාරය තුළ න 20 July 2015
දියෙන් ගොඩ ගත්ත ද මරු සමඟ යයි මීගමුව ඒත්තුකාල වෙරළේ දිය නාද්දී දියඹට ගසාගෙන ගිය තරුණයින් තිදෙනකු බේරා රෝහල්ගත කළ ද එක් අයකු මියගොස් ඇතැයි පොලිස් ජීවිතාරක්ෂක ඒක 20 July 2015
ත්‍රී රෝද රිය ලොරියක ගැටී දෙදෙනකු මරුට ගලේවෙල තලකිරියාගම දී ත්‍රී රෝද රියක් නවතා තිබූ ටිපර් රථයක වැදීමෙන් ත්‍රී රෝද රියේ ගමන්ගත් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය 20 July 2015
‘ඇමැති කෙනෙක් බල්ලෙක් තරම්වත් වටින්නේ නෑ‘ ‘මේ ඡන්ද ක්‍රමය තුළ තමාට තමාවත් විශ්වාස නැති දේශපාලන ක්‍රමයක් බිහිව ඇති බවත් අද ඇමැතිවරයෙක්ට බල්ලෙක් තරම්වත් වටිනාකමක් නැතිවී 19 July 2015
‘මහින්දට අගමැති වෙන්න පුළුවන්‘ - ජී.ඇල් මහින්ද රාජපක්ෂ මහතාට අගමැති විය නොහැකියැයි පැවසීම සම්පූර්ණ වැරදි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි වගන්තියේ 3 වැනි උප වගන්තියට 19 July 2015
ගැහැනිය වර්ගයාට ද්‍රෝහි වෙයි බටපොළ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක සමූහ දූෂණයට ලක් කළැයි කියන දෙදෙනකු අත් අඩංගුවට ගත් පොලිසිය ගැහැණියක ඇතුළු තවත් තිදෙනකු සොයයි. 19 July 2015
‘මහින්දගෙයි මගෙයි වහල් මිත්‍රත්වයක් නෑ‘ ‘මමත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඡන්දෙ දුන්න කෙනෙක්. මම මහින්ද රාජපක්ෂ මහතාව අඳුනාගෙන දැන් අවුරුදු 40ක්. කිට්ටු මිත්‍රයෙක්. හ 19 July 2015
අයි එස් සටන්කරු සිරියාවෙදි මරුට කරාටේ කළු පටි ලැබූ ගලේවෙල ශ්‍රීලාංකිකයකු සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඔහුගේ මස්සිනා කියයි. ඔහු අයි එස් සටන්කරුවකු බ 19 July 2015
‘මෛත්‍රී අපි උස්සලා පොළවේ ගැහුවා‘ ‘සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුව හැදුවයින් පස්සෙ ජනාධිපතිතුමා සමග හිටපු කණ්ඩායම් හා සංවිධාන ජනපතිතුමාට පංච නින්දාවෙන් බනින්න පටන 19 July 2015
ලක් සරණාගතයින්ට නිදහස දකුණු ඉන්දියාවේ තිරුචි හි විශේෂ සිරමැදිරියක රඳවා සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් සිව් දෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය බලධාරීන් විසින් 19 July 2015
මෛත්‍රී පඹගාලක : ගෙදර ඇතුළෙත් ගෝරි ජනපතිවරයෙකුට තම රටේ ජනතාවගේ සිත්වල එකවර දුකත්,සතුටත් ඇතිකරන්නට ලැබෙන අවස්ථා විරලය.නමුත් පසුගියදා අප ජනපති මෛතී‍්‍රපාල සිරිසේන 19 July 2015
මහින්ද අගමැති වෙන්නේ කොහොමද? මහ මැතිවරණයේ දී ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජයගන්නා නිසා මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ඉල්ලීමට හෝ ඒ පිළිබඳ කතා කිරීමටවත් අ 19 July 2015
වලස්මුල්ලේ නාන්න ගිය හතරක් මරුට වලස්මුල්ල වරාපිටිය වැවේ දිය නෑමට ගිය සිව් දෙනකු මිය ගිය බවත්, ඒ අතර කාන්තාවන් තිදෙනකු ද වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය 19 July 2015
මහින්දට ටෙලිප්‍රොම්ප්ටරයක් මහින්ද රාජපක්ෂගේ අනුරාධපුර මංගල රැලියේ වේදිකාවේ සිදුවූ දෙයක් කිහිප දෙනෙක් දුටුවේ නැත. එක් පසෙකින් දිසාපති කාර්යාලයෙන්ද දෙපැත්තක 19 July 2015
ඩුබායි ලාංකිකයනට අත්වැලක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සමාජ සත්කාර කටයුතු සැපයීම වෙනුවෙන් පිහිට වූ ‘සහන‘ සමාජ සේවා සංවිධානයේ 19 July 2015
නාන්න ගිය 5ක් ගොඩට නොඑති වලස්මුල්ල වරාපිටිය වැවේ දිය නෑමට ගිය 5 දෙනකු ගොඩට නොපැමිණි බව පොලිසිය කියයි. ඔවුන් සොයා කිමිඳුම්කරුවෝ වැවට බැස සිටිති. දිය නෑමට ග 19 July 2015
ජනපති විරෝධය බණ්ඩාරගමින් මතුවෙයි මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ විශේෂ ප්‍රකාශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාට අසාධාරණ 19 July 2015
නඩු කොපියක් හොරට ලියලා තංගල්ල දිසා අධිකරණයේ විභාග කළ දික්කසාද නඩුවක තීන්දුවක් බවට කූට ලියවිල්ලක් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට ඉදිර 19 July 2015
උසාවි පි සි ඉල්ලන් කයි අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් ළඟ තබා ගන්නා ලදැයි නඩු නොපවරා සිටීම සඳහා ගොවියකුගෙන් රුපියල් 5000/- ක අල්ලසක් ගත්තැයි මහියංගන 19 July 2015
වාස්ට හමේ ලෙඩක් නෑ ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන 16 ක් අවභාවිතා කරන ලදැයි රිමාන්ඩ් භාරයට පත් කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් 19 July 2015
මහින්දගේ ප්‍රජා අයිතියත් නැති කළ හැකිලු මහින්ද රාජපක්ෂ මහතා අගමැතිව සිටි සමයේදී උතුරේ සුනාමියෙන් අවතැන්වූ ජනතාවට නිවාස තැනීමේ මුවාවෙන් එල්ටීටීඊයට මුදල් දීමේ චෝදනාව සනා 19 July 2015
දරුවා එළියට විසිවෙයි : බසයට යටවෙයි ත්‍රීරෝද රියක ගමන් කළ හත් හැවිරිදි දරුවකු හංවැල්ල දිද්දෙණියේ දී පාරට වැටි බසයකට යට වි මිය ගිය බව පොලිසිය කියයි. එම ත්‍රී රෝද රිය දර 19 July 2015
යහපාලනයේ කටවුට් වහයි රාජගිරියේ ඇන්.ඇම් පිළිරුව අසල එක්සත් ජාතික පෙරමුණ නාම යෝජනා දිනයට පෙර සිටම ප්‍රදර්ශනය කළ දැවැන්ත කටවුට් පුවරුව පොලිසියෙන් මෙසේ ව 19 July 2015
උතුරු දුම්රිය මැදවච්චියේදි පීලි පනී යාපන මාතර සීග්‍රගාමී දුම්රිය මැදවච්චි දුම්රියපොළ ආසන්නයේ මින් මද වේලාවකට පෙර දී පීළිපැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 19 July 2015
පත්තිනි මෑණියන් හොරා ගනී : කපුවාත් සැකපිට මහවෙල හපුගහලන්ද පත්තිනි දේවාලය කඩා රන් ආලේපිත පත්තිනි පිළිම දෙකක් සහ රන් බඩු සොරකම් කළ සැකකරුවන් ජංගම දුරකතනයක හෝඩුවාවෙන් සැකපිට 19 July 2015
ඡන්ද පෝස්ටරයේ රැවුලක් අඳී අනුරාධපුරයේ එජාප දේශපාලනඥයකුගේ ඡන්ද පෝස්ටරයක රැවුලක් ඇන්දේයැයි රාජාංගනය විදුහලක සිසුවකුට (15) පහර දුන් බව කියන දේශපාලන ආධාරකරුව 19 July 2015
‘මව නඩත්තු කරනු‘ දරුවන් සලකන්නේ නැතැයි කළුතර හීනටියන්ගල සය දරු මවක කළ පැමිණිල්ලක් විමර්ශනය කළ ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයයේ වැඩිහිටියන් නඩත්තු 19 July 2015
‘අමන පෙට්ටිය‘ වහන්න කිව්වම පුතාට ගහලා ‘තාත්තේ පාඩම් කරන්න බැහැ, රූපවාහිනිය වසා දමන්න.‘ යි කී දස හැවිරිදි පුත්‍රයාට පහර දුන්නේ යැයි සැකපිට කළුතර පියෙක් කළුතර ප්‍රධා 19 July 2015
ටර්පන්ටයින් රක්ෂිතයක් ගිනි ගනී හල්දුම්මුල්ලේ සීලතැන්න රජයේ ටර්පන්ටයින් රක්ෂිතයේ අක්කර 10ක් පමණ දැනට ගින්නෙන් විනාශවී ඇතැයි වන නිලධරයෝ කියති. ගින්න නිවීමට උත් 19 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026