මීරිගම විල්වත්ත දුම්රිය හරස්මාර්ගයේ ගේට්ටුව වසා තිබිය දී ගේට්ටුවෙන් රිංගා යාමට උත්සාහ ගත් මෝටර් රියක් දුම්රියේ වැදුණු බවත් එහි සිටි පියා සහ දියණියගේ දිවි ගැලවුණු බවත් මීරිගම පොලිසිය කියයි.
මීරිගම විල්වත්ත දුම්රිය හරස්මාර්ගයේ ගේට්ටුව වසා තිබිය දී ගේට්ටුවෙන් රිංගා යාමට උත්සාහ ගත් මෝටර් රියක් දුම්රියේ වැදුණු බවත් එහි සිටි පියා සහ දියණියගේ දිවි ගැලවුණු බවත් මීරිගම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයින් බේරුනා ඇති (නි)
හොඳ වැඩේ ලොකු වැඩ පෙන්වන්න යනවට (නි)
දුම්රිය ඈතින්, හෙමින් එනවා වගේ පෙනුන නිසා රිංගල යන්න පුළුවන් වේවි කියල හිතන්න ඇති.එත් මෙවැනි ස්ථානයකදී දුම්රිය එන වේගය නිර්ණය කරන්න බැහැ.හෙමින් එනවා වගේ පෙනුනට එන්නේ වේගයෙන්. ඒක විද්‍යත්මක සංසිද්දියක්. දුම්රියේ අධික විශාලත්වය මෙයට බලපානවා. බොහෝ දෙනෙක් මෙය දන්නේ නැහැ. ගේට්ටුවක් නැති ස්ථානයක දුම්රිය ඈතින් එනවා පේනවනම් එත් දාන්න එපා. (ස)
දෙන්න හොද දඩුවමක් .(හේ)
මේක ඔහුට හොඳ පාඩමක් වේවි (නි)
පියා ලොකු වැරැද්දක් කළේ. දියණියගේ දිවි ගැලවුණු එක ලොකු දෙයක් (නි)
ජීවිත බේරීම ගැන සතුටුයි. ආයේ මෙහෙම නොකරන්න පාඩමක් ඉගෙනගන්න ඇති. (නි)
වැරැද්ද කළ කෙනාගෙන් ලොකු දඩයක් ගහන්න තියෙන්නේ. (නි)
තමන්ගේම වරදින්නේ මේක වෙලා තියෙන්නේ (නි)
ලොකු දෙයක් දිවි ගැලවුණ එක නම්. නමුත් මේ තරම් මෝඩද වහපු ගේට්ටුවෙන් රිංගලා යන්න? (නි)
මේ වගේ නීතියට පිටුපා වැඩ කරන අයගෙන් ලොකු දඩයක් අය කරගත යුතුයි. (නි)
තමන්ගේ දියණිය ගැනවත් නොසිතුවාද? දියණිය තුවාල නොලබා, මතක සිටින තුවාල මොහුට සිදුවුයේ නම් පාඩමක් ඉගෙනගැනීමට ඉඩ තිබුනා. (නි)
ඉක්මන් කොටයි කියන්නේ ඕකටනේ. ජීවිත බේරුන එක ලොකු දෙයක්. (නි)
මෙයාට මිනීමැරීමට තැත්කිරීමට නඩු පවරන්න ඕනෑ (නි)
වාහනයක් තිබුණට මොළයක් නැහැ වගෙයි (නි)
ලංකාවේ මිනිසුන්ට මොනවා වෙලාද? (නි)
අද අපේ රටේ සැළකියයුතු ප්‍රමාණයක් වාහන පැද්දට, ඊට ගැළපෙන ලෙස මොළය සහ හික්මීම වර්ධනය වෙලා නැැහ. ඒකයි මේ අනතුරු ගොඩක් වැඩි. (නි)
අඩුම තරමේ මේ මනුස්සයට තමන්ගේ දුව ගැනවත් හිතන්න තිබුනනේ (නි)
හැමදාම අපිට ඇහෙන මේ සිදුවීම් වලින් ඇයි මිනිස්සු ඉගෙන ගන්නේ නැත්තේ? (ස)
මෝඩ මනුස්සයෙක්. (නි)
අපි කොහොමද දන්නේ දුව එලෙව්වද කියල? පියා එලෙව්ව කියල මේකේ දාලා නැහැනේ. (ස)