ඝාතනය ලක්වූ මාධ්‍යවේදින් වෙනුවෙන් වන්දි ගෙවීමට රජය පියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී කීවේය. අගමැතිවරයා කියා සිටියේ ඉකුත් කාලයේ දී මාධ්‍යවේදීන් 44 දෙනකු ඝාතනයට ලක්වූ බවයි.
අගමැතිවරයා මේ බව කියා සිටියේ අද පාර්ලමේන්තුවේ දී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමිනි.
‘‘ පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන් 44 දෙනකු ඉතා අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වුණා. මාධ්‍යවේදීන් ඝාතනය වන යුගය දැන් අවසන් කර තිබෙනවා. කලින් ඝාතනය වූ මාධ්‍යවේදීන්ට අපි වන්දි ලබා දෙනවා. “
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
44 ක් මැරුනා කියලා දැනගත්තේ අද. මේවා ඡන්ද කාලේවත් කිවුවේ නැහැනේ. (නි)
1977 සිට 1994 දක්වා වූ කාලය තුළ කිසිදු මාධ්‍යෙව්දියෙක් ඝාතනය වූයේ නැති විදියට යළි උපන්නෙක් ලෙස කතාකිරීම නම් ඉන්පසුව උපන් පරපුර නොමඟ යැවීමක් ලෙසයි මම දකින්නේ (නි)