ගිනිගත් ත්‍රී රෝද රියක් සම්බන්ධ සහතිකයක් නිකුත් කිරීමට රුපියල් 30,000ක් ඉල්ලා රුපියල් 20,000ක් ගත්තැයි සැකපිට හපුතලේ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු පොලිසිය ඉදිරිපිට දී ම අද අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ජොබ් එකත් නෑ.(හේ)
නීතිය දැන දැනත් නීතියට පිටින් වැඩකිරීම බරපතල වරදක්. (නි)
තවත් ඉන්න පුළුවන්(නි)