2015 ජාතික කියවිමේ මාසය වෙනුවෙන් පාසල් හා මහජන පුස්තකාල සඳහා  සම්මාන පිදිමේ  උත්සවය අද (11) ජාතික ලේඛනාරක්ෂිත දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

ලෝකයේ බොහෝ පුස්තකාල ඩිජිටල් පුස්තකල බවට  පත්වෙලා. ඒ තත්ත්වයන්  අපි හඳුනාගෙන අතීතයේ තිබුණ පුස්තකල වල පොත පත ආරක්ෂා කරදීම අපේ වගකිම වෙනවා යැයි  අධ්‍යාපන ඇමැති  අකිල විරාජ් කාරියවසම් මහතා  පැවසිය.

IMG_5590 - Copy IMG_5620 - Copy IMG_5631 - Copy