ගර්භණී කාළය තුළ ඔබටත් මෙවැනි ගැටළු තිබෙනවාද? (මූණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය රෝහණ කෑරගල) මම විවාහකයි. මෙවර මගේ ඔසප් වීම ප්‍රමාදයි. මා ගැබ් ගෙනද? බොහෝ ද 17 July 2015
‘මෛත්‍රී සභාපති කමෙන් අස් කරන්න බෑ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව එහි සභාපතිවරයා ඉවත්කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාවට නොහැකි බව ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැ 17 July 2015
අධිවේගී සැරයන් අධි වේගෙන් කූඩුවට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම පොලිසියේ සැරයන්වරයකු රුපියල් දෙලක්ෂයක ගංජා සමඟ සැකපිට අත්අඩංගුවට කළුතර පොලිසිය කියයි. මිද්දෙ 17 July 2015
පාවෙන අවි ගබඩාව අලුත් නැවකට ගාල්ල වරායේ නවතා තිබෙන ඇවන්ඩ්ගාර්ට් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව වෙනත් වැකට මාරු කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංක 17 July 2015
අත් බෙහෙත් (යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය චමරි වෛද්‍යරත්න) 17 July 2015
මහින්දගේ ආරක්ෂාව කපන්න නව සමසමාජෙනුත් පෙත්සමක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා 17 July 2015
‘පොදු දේපොළ අව භාවිතය වලක්වන්න‘ මැතිවරණ ප්රචාරක කටයුතුවල දී පොදු දේපොළ අවභාවිතය බරපතල ලෙස සිදු කෙරෙන බැවින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇති බලතල භාවිත කොට 17 July 2015
පුංචි පවුල රත්තරන් කියන්න මම ලෑස්ති නෑ පහුගිය කාලේ එක දිගට තරගෙට වගේ අපේ නිළියො විවාහ වෙන්න පටන් ගත්තා. ඒ තරගය තාමත් ඉවර වෙලා නෑ වගෙයි. ඒත් එහෙම විවාහ වුන අය ඒ තර 17 July 2015
‘මහින්දට ඇති වරප්‍රසාද අනිත් අයට නෑ‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති බැවින් ඔහුට දී ඇති වරප්‍රසාද නිසා අනෙකුත් අපේක්ෂකයන් අ 17 July 2015
‘මහින්දට අපි තවමත් බයයි‘ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බලයට පත් වනවාට තමා බය යැයි ද, ඔහුගේ ආණ්ඩු සමයේ දැඩි මර්දනයක් පැවැති බව ද, ආණ්ඩුවට එරෙහිව කතා කරන පිරිස් 17 July 2015
තෙල්වත්තේ බුද්ධප්රිය නා හිමි ආදාහනය තෙල්වත්තේ බුද්ධප්රිය ගාලු දිසාවේ උතුරු වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක නාහිමයන්ගේ ආදාහන පූජෝත්සවය බටපොල ඊරියාගහදොල පොදු ක්&zwj 17 July 2015
අපුර සන්ධාන බලවතා මහින්දගේ රැළියට නෑ අනුරාධපුරයේ දී අද (17) පැවැත්වෙන සන්ධානයේ මංගල මැතිවරණ රැළියට තමා සහභාගී නොවන බව ඇමැති දුමින්ද දිසානායක මහතා කියයි. හිටපු ජනපති ම 17 July 2015
‘පහේ ශිෂ්‍යත්වය ලියන ගමන් මහින්ද මෛත්‍රීගේ බෙල්ල කපන්නත් හදනවා‘ පසුගිය මාස හය තුළ රටේ සංවර්ධනයක් නොවුණු බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පස්සා දොරින් පැමිණ වර්තමාන ජනාධිපතිවරයාගේ බෙල්ල 17 July 2015
හෙදියෝ වැඩ වරති : ලෙඩ්ඩු අමාරුවේ වැටෙති පුත්තලම රෝහලේ හෙද හෙදියෝ 50ක් පමණ අද වැඩ වැරූහ. නියමිත මාරුවීම් නොදෙතියි විරෝධය පළ කරමින් වැඩ වර්ජනය පවත්වන බව සමස්ථ ලංකා හෙද සංග 17 July 2015
රජරට සිසුවෙක් රොහලේ: තව සිසුවෙක් පොලිසියේ රජරට විශ්ව විද්‍යාලයයේ සිසුන් අතර ආරවුලක දී තුවාල ලැබු සිසුවෙක් රොහල් ගත කරනු ලැබ සිටියි. ඔහුට පහර දුන්නැයි කියන තවත් සිසුවෙක 17 July 2015
හෙදිය අද උසාවියට : නැන්දම්මාගේ දතකුත් කඩලා ? නැන්දම්මාගේ (65) දතක් කැඩෙන්නට පහර දී ඇඟට උණු වතුර ද දැමී යැයි කියන හෙදියක (35) අද කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර 17 July 2015
නව නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වන නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලි 17 July 2015
අලි අනතුරක් අත ළඟ ? වයඹ වනජීවී කලාපයේ ඇහැටුවැව නාකොළගනේ අලින්ගේ වාසස්ථාන ලෙස සැළකෙන වනාන්තර එළි පෙහෙළි කිරීමෙන් ඒ අවට පදිංචි ගොවිජනතාව දැඩි ජීවිත අව 16 July 2015
‘මැති ඇමැතිවරු පනින පැනිල්ල රිළවුන්ටවත් බෑ‘ මැති ඇමතිවරුන් එහාට මෙහාට පනින පැනිලි පනින්න ගස් උඩ යන රිළවුන්ටත් වඳුරන්ටත් බැරි බව ප්‍රවීණ නාට්‍යවේදී හා දේශක ජයලාල් රෝහණ මහතා 16 July 2015
බෝගොල්ලාගමගේ නඩුව කල් යයි ලන්ඩන් නුවර පැවති වෙළඳ ප්‍රදර්ශනයකට හා ගැනුම්කරුවන්ගේ හමුවකට සහභාගී වීමේදී අයුතු ලාබයක් හා වාසියක් ලබාගැනීමේ අරමුණින් රුපියල් 16 July 2015
සීනිගම දෙවොලේ ඇසල මංගල්‍යය ඇරඹෙයි සීනිගම මහ දේවාලයේ 48 වැනි වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් කප් සිටුවීම අද (16) පෙරවරුවේ දේවාලයේ කපු මහතා ඇතුළු පිරිස විසින් සි 16 July 2015
‘එජාපෙ/ජවිපෙ බේද කිරීම මහින්දටම පාරා වළල්ලක්‘ ජනපති සමග ඒකාබද්ධව වැඩ කළ හැකි අගමැති කෙනෙක් පත් කළ යුතු නම් අනිවාර්යයෙන්ම එජාපය අගෝස්තු 17 වැනිදා බහුතර බලයක් පවතින ආණ්ඩුවක් බවට ප 16 July 2015
පරිගණක අස්සේ සඟවා තඹ රට යවන්න හදලා පරිගණක අමතර කොටස් තොගයක් අතරේ සඟවා කොරියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබූ අබිලි තඹ මෙට්‍රික් ටොන් 2ක් රේගුව විසින් අත් අඩංගුවට ගන 16 July 2015
මැකෝගෙන් උපදෙස් රැසක් ඡන්ද නීති කළ යුතු නොකළ යුතු දෑ ගැන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (16) උපදෙස් දුන්නේය. පෙළපාළි යාම හා කටවුට් දැමීම සම්බන් 16 July 2015
රත්ගම දී තරුණයකුට වෙඩි රත්ගම ඕවකන්දේ පදිංචි තරුණයකු ඔහුගේ නිවස අසළ පාරේදී වෙඩි තැබීමකින් තුවාල ලබා කරාපිටිය රෝහලට ගෙන යද්දී මියගිය බව පොලිසිය කියයි. රත් 16 July 2015
ලුතිනන්වරයා අනතුරින් මරුට අනුරාධපුර යුද හමුදා සංඥා බලකායේ ලුතින්නවරයකු පැදවූ යතුරුපැදියක් හෝමාගම මාකුඹුරේදී ටිපර් රථයක හා මෝටර් රථයක ගැටීමෙන් එම නිලධරයා 16 July 2015
‘මහින්ද රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළා‘ රාජපක්ෂ රෙජීමය ඇතුළු කණ්ඩායම නැවත වරක් පරාජය කරන බව ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ කැඳවුම්කරු ජයම්පති වික්‍රමරත්න මහතා අද (16) එ 16 July 2015
කඩුගන්නාවෙන් ගංජා පැකට් අල්ලයි පොලිතින් පැකට්වල ඇසිරූ ගංජා පැකට් 17 ක් සමග තිදෙනකු අද (16) පස්වරුවේ අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව දුෂණ මර්දන අංශය පවසයි.   16 July 2015
උමා ඔය යෝජනා ක්‍රමයට එරෙහි පැමිණිල්ල විභාගයට උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයට එරෙහිව ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන අගෝස්තු 12 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) 16 July 2015
කොළොන්නාවේ දේශපාලන ලැව් ගින්නක් අද සවස කොළොන්නාවේ දේශපාලන ලැව් ගින්නක් පැතිර ගියේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක විමල් වීරවංශට සහාය දීමේ රැස්වීමකදී මොකක්දෝ 16 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026