නාගරික මන්ත්‍රීට ඇප ජනපතිවරණ සමයේ මහ මග ප්‍රදර්ශනය කරමින් තිබූ පෝස්ටර්, බැනර්, කටවුට් ඉවත් කරමින් සිටි කොටහේන පොලිසියේ නිලධරයකුගේ හිසට පිස්තෝලයක් තබ 16 July 2015
වාද්දුවේදී වාහන පෙළක් එකට ගැටේ වාද්දුව බණ්ඩාරගම මාර්ගයේ ටිපර් රථයක්, බවුසරයක්, ත්‍රි රෝද රියක් ඇතුළු වාහන රැසක් එකට ගැටී තුන් හතර දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය ප 16 July 2015
මාධ්‍යවේදී සංගමය මැර තර්ජන හෙළා දකියි ලංකාදීප පුවත්පතේ අම්බලන්ගොඩ මාධ්‍යවේදී ජනත් ද සිල්වා මහතාට අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයකුවූ ප්‍රේමලාල් කුමාර 16 July 2015
තැපැල් ඡන්ද ලක්ෂ 5ක් තැපැල් ඡන්ද අයදුම්පත් පන්ලක්ෂ විසිපන්දහසක් ලැබී ඇතැයිද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. තැපැල් ඡන්ද සඳහා අයදු 16 July 2015
කොල්ලුපිටි ඉඩම කොල්ල කන්න බැරිවෙයි කොල්ලූපිටිය සී විව් පටුමඟේ රුපියල් කෝටි 40 ක් පමණ වටිනා පාලු ඉඩමක් සහිත නිවසක් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට ගොස් එහි සිටි 16 July 2015
වල්ලපට්ට ගහෙන් රට සල්ලි අදී වල්ලපට්ටා අපනයනයට හා වාණිජ වශයෙන් වල්ලපට්ටා වගා කිරීමටත් ඇමැති මණ්ඩලය අද අනුමැතිය දුන්නේය. ගයිරිනෝප්ස්වල්ල යන විද්‍යාත්මක 16 July 2015
‘ජනපති පරණ වයින් අලුත් වීදුරුවල දාලා‘ ජනාධිපති අනුමැතියෙන් පත් කෙරෙන නව නිලධාරී මඩුල්ලක් යටතේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සක්‍රීය කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහ 16 July 2015
සන්ධානය මුල සිට තංගලු යයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්රචාරක කටයුතු “රටට පණ දෙමු අලුතෙන්ම පටන් ගමු” යන තේමාව යටතේ සිදු කරන බව එම පක්ෂයේ මහ 16 July 2015
හෙදියගෙන් නැන්දම්මාට අපුරු සාත්තුවක් නැන්දම්මාගේ (70) ඇඟට උණු වතුර දැමී යැයි සැකපිට කැකිරාව පොලිසිය විසින් හෙදියක අත් අඩංගුවට ගනු ලැබ සිටියි. තුවාල ලැබු කාන්තාව කැකිරාව ර 16 July 2015
ලක්ෂ 50 ක කුඩු එක්ක ලාංකිකයා අල්ලයි හෙරොයින් සමග ශ්‍රී ලාංකිකයකු ඉන්දියාවේ පම්බන්හීදී අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි ආරංචි කියයි. ඉන්දියා රුපියල් ලක්ෂ 50කට අධික වට 16 July 2015
යන්නේ ලස්සනට අඳින්න : එන්නේ ගොනාට ඇඳගෙන මහරගම කඩයකි. වැඩිපුරම නිමි ඇඳුම් විකුණයි. නමේ හැටියට සුවඳ ගහයි. ඒත් ඩිස්කවුන්ට් සෙල්ලමෙන් විජ්ජා පෙන්වයි. ගුරුදා රාත්‍රී පාරිභෝගි 16 July 2015
තිදෙනකුට උප ඇමැතිකම් එපාවෙයි නියෝජ්‍ය ඇමැතිවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ලසන්ත අලගියවන්න සහ එරික් වීරවර්ධන සිය තනතුරුවලින් අද 16 July 2015
ඡන්ද වැඩට ගියොත් නිල වාහනයට සල්ලි අග්‍රාමාත්‍යවරයා සහ සෙසු අමාත්‍යවරුන් ඇතුළුව මැතිවරණ කටයුතු සඳහා නිල වාහන යොදා ගන්නා අපේක්ෂකයින් එම එක් වාහනයක් සඳහා මසකට 16 July 2015
‘මැනලා නුදුන්නත් අම්මා කිරි අපට : දීපල්ලා කොටස මළගම කරන්නට‘ මවගේ බැංකු ගිණුමේ මුදල් ගැනිමට ප්‍රමාද වන නිසා මවගේ අවසන් කටයුතු වලට යන වියදම පොලිසිය මැදිහත් වී තම අනික් සොහොයුරියන්ගෙන් ද සම සම 16 July 2015
‘ගිය නුවණ ඇතුන් ලවාත් අද්දවන්න බෑ‘ මහින්ද රාජපක්ෂ රජය ගෙන ගිය ජාතිවාදය අවුස්සන, රටට අහිතකර දේශපාලන ව්‍යාපෘති තීරණාත්මක ලෙස පරාජය කරන්නට රනිල් වික්‍රමසිංහ මහතා හෝ 16 July 2015
9 ක් සපා කෑ පිස්සු බල්ලා මරා දමයි හොරණ තක්ෂිලා විදුහලේ සිටි බල්ලකු පාසලේ ළමයින් 4 දෙනකුද, ගුරුවරුන් දෙදෙනකුද මාර්ගයේ ගමන් කරමින් සිටි තිදෙනකුද සපා කා ඇතැයි පොලිසිය 16 July 2015
වැලිමඩට එස්.ටී.එෆ් කැඳවයි වැලිමඩ අවන්හලක ඇතිවූ ගැටුමකින් පසු දෙදෙනකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. දෙදෙනකු පැමිණ කඩයකින් ආහාර ගැනීමෙන් පසු මුදල් ගෙවන්න 16 July 2015
‘යහපාලනයේ බලාපොරොත්තු සුන් නොකරන බව ජනපති ඔප්පු කළා‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධාන අපේක්ෂකත්වය ලබාදීම නිසා කලබලයට පත්ව සිටි එජාප පාක්ෂිකයන් වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිස 16 July 2015
කෝප් වාර්තාව ගැන ප්‍රකාශ 23 වනතුරු තහනම් ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව (කෝප්) ඉදිරිපත් කරන වාර්තාව පාර්ලිමේන 16 July 2015
වෙලේ සුදාගේ නඩුව ගැන තීරණයක් ඉල්ලයි ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට එරෙහි නඩුව දිගටම පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සැප්තැම්බර් 16 වැනිදාට අධිකර 16 July 2015
ඡන්දය ගන්න මත්පැන් බෙදලා ඡන්දදායකයින්ට මත්ද්‍රව්‍ය සහ මත් පැන් බෙදාහරිමින් ඡන්දය ලබා ගැනීමට උත්සහ දැරීම පිළිබඳව පුත්තලම, බදුල්ල හා නුවරඑළිය දිස්ත්ර 16 July 2015
වෑන් රථයක් වෙලකට යයි සේරුනුවර අරිප්පු මංසන්ධියේදී අද (16) පෙරවරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනකු මිය ගොස් තවත් දෙද 16 July 2015
බඹරුන් නොමරා වද ඉවත් කරයි වික්ටෝරියා වේල්ලේ අලුත්වැඩියා කටයුතුවලට බාධාවක් වෙමින් පැවති බඹර වද දෙකක් ඉවත් ඉවත් කිරීමට මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය 16 July 2015
රට හැම තැන මාරවිල වීරහේනේ සුවිසල් නිවසක පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කසිප්පු බෝතල් 90ක්, ගෝඩා ලීටර 1280ක් හා උපකරණ තොගයක් අත්අඩං 16 July 2015
පොලිසියේ තුනකගේ වැඩ තහනම් එජාපයේ හා පොදුජන එක්සත් පෙරමුණේ ඡන්ද ආධාරකරුවන් අතර කලවාන පොලිසියේදී ඇති වු ගැටුම පාලනය කරන්නට අසමත් වී යැයි කියන සිද්ධියක් සම්බන 16 July 2015
‘ජනපතිගේ කතාවෙන් පසු මහින්දගේ ඡන්ද තවත් අඩු වුණා‘ කුරුණෑගලින් හිටපු ජනපතිට තිබූ 1,75000ක මනාප ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවෙන් පසු 75,000ට බැස ඇතැයි ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ධ 15 July 2015
‘‘මැතිවරණ කොමසාරිස්ට කියන්න“ රට පුරා සිදුවන මැතිවරණ නීති කඩ කිරීම් පිළිබඳ ක්ෂණයකින් මැතිවරණ කොමසාරිස් වරයා දැනුම්වත් කළ හැකි ආකාරයේ කොමසාරිස්ට කියන්න අර්ථය ඇ 15 July 2015
‘සන්ධාන ආණ්ඩුවෙන් ගමට වැඩක් වුණේ නෑ : ජනතාව පාරට බැස්සේ ඒ නිසයි‘ සන්ධාන ආණ්ඩුවට එරෙහිව ජනතාව පාරට බැස්සේ ගමට වැඩක් නොවූ නිසා යැයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමියෝ බස්නාහි 15 July 2015
‘ඉදිරි වසර පහට පංච මහා සංවර්ධන වැඩසටහනක්‘ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යටතේ ඉදිරි වසර පහේ ජනතාවට සහන ලබා දෙන පංච මහා සර්වර්ධන වැඩසටහන ලබන සතියේ ඉදිරිපත් කරන බව අගමැති රනිල් ව 15 July 2015
කැලණියේ මර්වින්ගේ තැන වරාගොඩට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කැරුණු නව ආසන සංවිධායකවරු 04 දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෛත්‍රීපාල සිරිසේ 15 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026