IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘පුංචි ඡන්දය පමාවේවි‘

ජනපති ඇතුළු රජය ජාත්‍යන්තරයෙන් ලබාගත් ජයග්‍රහණ නිසා අවම වශයෙන් ඉදිරි මාස තුනේදී ජී.එස්.පී.ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (9) ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී පැවසීය.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට දැනට යෝජනා ගණනාවක් ඉදිරිපත් වී ඇති බවත් එළැඹෙන පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ පැවැත්වීම ප්‍රමාද වෙතියි මුදල් රාජ්‍ය ඇමැතිවරයා කීය.

Slfp_20151290250



අදහස් (0)

‘පුංචි ඡන්දය පමාවේවි‘

ඇසළ Wednesday, 09 December 2015 01:17 PM

තේරිලා වගේ, ඡන්දෙ තිබ්බොත් සේරටම ඇපත් නැති වෙන බව. (අ)

:       0       0

රංගනාථ වෙල්ලප්පුලි Wednesday, 09 December 2015 09:32 AM

නියමයි (බ)

:       0       0

ඩයස් Wednesday, 09 December 2015 10:11 AM

මෙයා මේ කටින්ද කතා කරන්නේ? (බ)

:       0       0

අවන්ත Thursday, 10 December 2015 01:45 AM

අපිට නම් කමක් නැහැ කවදා තිබුණත් (නි)

:       0       0

අජිත් Thursday, 10 December 2015 02:32 AM

ඡන්දය තිබුණොත් නියමයි (නි)

:       0       0

මුණසිංහ Wednesday, 09 December 2015 11:49 AM

මෙයාට අමු කැවිලද? ඊලග ප්‍රාදේශීය සභා මැතිවරණයකට ඉදිරිපත් වුණත් දිනන්න මෙයාට බැහැ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site