පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට දේශපාලන අයිතිය ලබා දෙන ලෙසත්, මර්දනය නිසා රට හැර ගිය සියලු දෙනාට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන ලෙසත් බල කරමින් අද කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විණි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට දේශපාලන අයිතිය ලබා දෙන ලෙසත්, මර්දනය නිසා රට හැර ගිය සියලු දෙනාට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන ලෙසත් බල කරමින් අද කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ සටනක් (නි)
රට යන අත ගැන නම් බොහොම කණගාටුයි (නි)
ඔක්කොම දෙමළ මුහුණු. කොටියාගේ පැල්ලම්. බත්ගොටු කන එවුනුත් ඉන්නවා. ලංකාව පාවාදීල පිටරට පුරවැසිකම් ලබාගෙන මුන් නටන නාඩගම් වලට ඉඩදුන්නොත් රටම විනාශ වෙයි. ඔන්න වෙලාව කදුළුගෑස් බැටන් පොලුවලට. දෙන්න මවු කිරි මතක්වෙන්න. (බ)
දේශපාලන අයිතිය ඉල්ලන්න කලින් රටේ ඉන්න අයිතිය ගන්න ඕනි.රට එපා හින්දනේ ඔස්ට්‍රේලියාවෙ පුරවැසිකම ගත්තේ එක එක නම් වලින්.මේ ණයට කහිනවා (බ)
විපුලගේ ප්‍රතිචාරය දැක්කම මට අතිනුත් හිනා ගිය. බණ්ඩා රුසියාවේ මොනවා කරනවද මන්ද. දෙමල අයට දේශපාලනය කරන්න බැරිද (බ)
ඔහුට දෙන්න එපා නැවත යවන්න (බ)
මේ මිනිසුන්ට නම් පිස්සු. නිකන් ඉන්න බැරිම නම් නාය යාම් වලින් අනාත වෙලා තවමත් දුක් විඳින මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න. (බ)
එදාවේල කන්න නැතුව ඉන්න අයට "කන්න දියවූ" කියලා කෑගැහුවා නම් මොකද? කුමාර්ට දේශපාලන අයිතිය දුන්නා කියලා ඒ මිනිසුන්ගේ බඩ පිරෙනවද? (නි)
ගුණරත්නම් රාජපකෂ නිෂ්පාදනයක් කියල ඔය අය දන්නවනම් ඔහොම පෙළපාලි යන්නේ නෑ. (ස)
අනේ ඕස්ට්‍රේලියන් තානාපති කාර්යාලයෙන් කව්රුත්ම මේ උද්ඝෝශනයට ඇවිල්ල නැහැනේ. (ස)
රාජ්‍ය මර්දනය නිසා ජීවිත අවදානම තියෙන අය සැබෑ නමින් යන්න බැහැ. කුමාර් සහෝදරයා අඛණ්ඩව වමේ දේශපාලනය 82 ඉඳලා කරනවා. ඔහු ජේවීපී අභ්‍යන්තර නායකයා කුමාර් සහෝදරයා ලංකාවේ ඉපදිලා කෑගල්ලේ ඉස්කෝලේ ගිහින් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබා දුර්ලබ ලෙස ජීවිතය ගලවා ගත් වාමාංශික දේශපාලනය කළ කෙනෙක් (බ)
දැන් ඉතින් උද්ඝෝෂණ කරන එකත් කලාවක් වගේ වෙලානේ (නි)
දැන් මේකනේ රටේ ලොකුම ප්‍රශ්නය (නි)
ලංකාවේ ඉපදුණු හැමෝටම අන් රටක පුරවැසිභාවය අත්හරින්නේ නම් ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය හිමි විය යුතුය. පාවාදීම් සහ වෙනත් ශ්‍රී ලංකා විරෝධී ක්‍රියා ඉටුකොට ඇත්නම් ලංකාවට පැමිණි විට සාධාරණ අධිකරණයක් දිරියට පමුණුවා දඩුවම් නියම කළ යුතුය. (බ)
කට්ටිය නාගෙනම යන්න ඇති. පව් (බ)