හෙරොයින් ග්‍රෑම් 246.14 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් 2012 නොවැම්බර් මාසයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබූ පූජිත රංග සම්පත් නමැත්තාට අද (9) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මරණීය දණ්ඩනය නියම කළේය.
පකිස්තානයේ සිට ගෙන එන හෙරොයින් මෙරටදී විකිණූ මෙම පුද්ගලයා පකිස්තාන ජාතිකයකුගෙන් හෙරොයින් ලබාගැනීමේදී අත් අඩංගුවට ගැනුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීන්දුවක් (නි)
අවංක නිර්භීත එමෙන්ම ඉතා කාර්යක්ෂම ලෙස තම රාජකාරිය ඉතා නිවැරදිව ඉටුකරන රටටම ආදර්ශයක් වූ ගරු විනිසුරුතුමනි, ඔබතුමා වැනි අවංක කාර්යශූර විනිසුරුතුමන්ලා තව 25ක් සිටියා නම් මේ රටේ නඩු ප්‍රමාදයක් කිසිවිට ඇතිවන්නේ නැත. උසාවි වලට මිනිස්සු අවංකව ගරුකරනු ඇත. ඔබතුමා අනෙක් විනිසුරන්ට ආදර්ශයකි! (නි)