පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ප්‍රථම රැස්වීම කථානායක කරු ජයසූරිය සහ එම කමිටු සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා ලසන්ත අලගියවන්න ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 6 දී අද (8) පැවැත්විණි.
ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඇතුළු සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක, හිටපු විගණකාධිපති හිටපු මන්ත්‍රී එස්.සී.මායාදුන්නේ මහත්වරු විශේෂ දේශනා පැවැත්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බැංකු මහා මංකොල්ලය ගැන සොයන්න (ම)
පුදුමයි වාසුදේව මැතිතුමා ළඟ බවලතෙක් වාඩිවෙලා ඉන්නවා .(බ)
කොහෙන්ද දුමින්ද පටන් ගන්නේ? (බ)
මෙතන ඉන්න සමහර අය නම් මොකට පාර්ලිමේන්තුවට පත්කරලා යවනවාද දන්නේ නැහැ. (නි)