ගාලූ පාරේ කටුකුරුන්දේදී පෞද්ගලික බස් දෙකක් එකිනෙක ගැටී සෙබළුන් 15 දෙනෙක් හා කාන්තාවන් තිදෙනෙක් ඇතුළු 36 දෙනෙක් රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
එක් බසයක් හක්මන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බව දැනගන්නට ඇත.
ගැටීමෙන් පසු එක් බසයක් මාර්ගය පසෙක තිබූ කඩයක්ද කඩාගෙන ගොස් නිවසක සාලයේ නතරවී තිබෙන බව වාර්තා වන අතර නිවැසියන් නිවසේ පිටුපස කොටසේ නිදා සිටි නිසා දිවි ගලවාගෙන ඇති බව පැවසේ.
අනෙක් බසය විදුලි කණුවක ගැටී නතරවී ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරම ඈසිය යුතුම කාරණාවක් ඈත. (ම)
වරද කරපු රියදුරු එල්ලා මැරීමට නියෝග දිය යුතුයි. මෙය සත පහ කටවත් ගණන් නොගන්නා මනුස්ස ජීවිත වක්‍රව ඝාතනය කිරීමකි. (බ)
නොසැළකිලිමත්කම තමයි මූලිකම හේතුව (නි)
දුර ගමන් සේවා බස් ඔක්කොම වගේ යන්නේ පොළොවට උඩින් (ම)