පොහොර සහනාධාරය යළි ලබාදෙන ලෙස හා වී සඳහා සහතික මිල නැවත ඇති කරන ලෙස ඉල්ලමින් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය දඹුල්ලේ දී අද (9) හයවැනි දිනටත් උද්ඝෝෂණයක් පවත්වයි.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා කියා සිටියේ මේ පිරිසට සාකච්ඡාවකට පැමිණෙන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රසායනික පොහොර සහනාධාර ඉල්ලන වෙලාවේ කාබනික පොහොර නිපදවීම ගැන හිතුවා නම් නරකද? ඔය රසායනික පොහොර නිසා නේද වකුගඩු ලෙඩේ පැතිරෙන්නේ? තව ටික කාලෙකින් මුළු රටේම වතුර බොන්නත් බැරිවේවි (නි)