නීතිඥවරයකුගේ රුපියල් 50,000 ක චෙක්පතක් සොරකම් කර මුදල් ගත්තැයි සැකපිට කොළඹ නාගරික මන්ත්‍රී හා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද කහඳගමගේ කුරුඳුවත්ත පොලිසියෙන් අද (9) අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසියේ කැඳවීම අනුව ඔහු අද පොලිසියට ගියේය. ඔහු උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචනික ලෙස සොරකම් කිරීමක්. (බ)
මාර ඇට්ටර පොරක් මේ.මෙයා තවමත් හිතාගෙන ඉන්නේ ජනවාරි 8 දට කලින් හිටිය අය තවමත් රට පාලනය කරනවා කියලයි..කුඩුවේ දාලා ...බැස්ටිය දෙන්නත් බැරි වයසක ඉන්නේ..නිකම් තට්ටුවක් දැම්මත් කුරියා ගසාවි..අනේ මන්ද..(බ)
මෙවැන්නන් හට තදින් නීතිය ක්‍රියාත්මක කළයුතුය. (නි)