රාජ්‍ය සේවක දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසත්, රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදු නොකරන ලෙසත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අද (9) මරදාන දුම්රිය මූලස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
රාජ්‍ය සේවක දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසත්, රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් කප්පාදු නොකරන ලෙසත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අද (9) මරදාන දුම්රිය මූලස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය දෙපාතමේන්තුවේ තත්වය ඕකයි. වෙලාවට පහසුවෙන් මනුස්සයෙකුට ගමන් කිරීමට වගේ දෙයක් මෙයාලා කවදාවත් සොයා බලනවද? අඩුමගානේ වැහෙන්නේ නැති ජනෙල් ටික හදන්න, දොරක් අළුත්වැඩියා කරන්න උවමනාවක් තියෙනවද? පඩිය ඇතුළු දීමනා නම් ඉල්ලනවා (නි)
මේ ටික කළොත් දුම්රිය හරියට දුවයිද? (නි)
පුදුම වෘත්තිය සමිති තොගයක්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන්නේ. (බ)
දීමනාව වැටුපට එකතු කළාම වහෙන්ඔරෝ කියන්නේ නැතුව කෙළින් කිව්වොත් අතිකාලයට හොඳයි නේද? (නි)
සුද්දන්ගේ කාලයේ ඉතාම සුපිරි අන්දමට තිබුන අපේ දුමිරිය සේවය මෙහෙම එකක් බවට පත්කළේ කවුද? කිසිම සුදුසුකමක් නැති දේශපාලන පත්වීම් දී බඳවාගෙන. ඒ අය ආයතනය වෙනුවෙන් කිසිදු පලදායක සේවයක් නොකරද්දී ඉල්ලන සියලු අසාධාරණ ඉල්ලීම් ලබා දීම හරිද? (ර)
ඔය දෙපාර්තමේන්තුවේ ඉන්නේ 90% ක් ම පින් පඩි කන නිකමෝ තමන්ට නිකන් දෙන යුනිෆොර්ම් රෙදි විකුණලා සෙරෙප්පු කටු දෙකක් දාගන උදේ ඉදල බීල ස්ටේෂන් වල වැඩ කරන්නේ.ගොඩක් දෙනා උදේ ඉදල කැරම් ගහනවා, බුරුව ගහනව හවසට ගෙදර යනවා.සේවකයෝ ඉහේ කෙස් ගානට එ්ත් බලන්නකෝ දුම්රිය මැදිරි ,ස්ටේෂන්, රේල් පාරවල් කොයි තරම් අපිරිසිදුද කියල. රටටම බරක් වුන පිරිසක් ඔය (බ)
උපාලිගේ කතාව සහතික ඇත්ත..(ම)