ගල්කිස්ස පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඔස්ටින් පෙරේරාට පහර දුන්නේයැයි සැකපිට එම පොලිසියේම උප පොලිස් පරීක්ෂක කළුපතිරණගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.