උඩරට දුම්රිය මාර්ගයේ බලන හා ඉහළකෝට්ටේ අතර ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා සිදුව ඇතැයි දුම්රිය පාලනාධිකාරිය කියයි.
දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමට පැය කිහිපයක් ගතවනු ඇතැයිද ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය ප්‍රමාදවිය හැකි බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd