ගිරාඳුරු කෝට්ටේ දී යතුරු පැදියක් හා කැබ් රථයක් ගැටීමෙන් යුද හමුදා සෙබලකු (26) හා තරුණයකු (22) මිය ගොස් තවත් තරුණයකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කළ බව මහියංගන පොලිසිය කියයි.
ගංජා ළග තබා ගෙන සිටි බව කියන තරුණයන් හය දෙනෙකු ගංජා ද සමඟ අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි .
යාපනයේ සිට මාතර දක්වා ගමන් කෙරෙන විශේෂ දුම්රියේ ඉරිදා (13) ත්‍රී රෝද රථයක් ගැටී රියදුරු බරපතල තුවාල ලබා යාපන රෝහලට ඇතුළු කළ බව මීසාලෙයි පොලිසිය කියයි. රියැදුරා ත්‍රී රෝද රියෙන් විසිවී වැටුණු බව කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd