පේරාදෙණිය ගැටඹේ විහාරස්ථානයේදී කාන්තාවකගේ අත්බෑගය සොරාගත් බව කියන තවත් කාන්තාවක් සීසීටීවී කැමරා දර්ශන ආධාරයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සොරාගත් අත්බෑගයේ රුපියල් 13900 ක මුදල් හා රුපියල් 30000 ක් වටිනා ජංගම දුරකථනයක් තිබී ඇත.
මෙම කාන්තාව මීට පෙර අවස්ථා දෙකකදීද මෙවැනිම වැරදි වලට අත්අඩංගුවට ගෙන තිබෙන තැනැත්තියක් බවත් ඇය සම්බන්ධ නඩු දෙකක් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුකම්පාවෙන් ජීවිත ගැටගහගන්න ජාතියක් තවත් කොහේ ඇද්ද? (නි)
මෙහෙම අයට කිසිම සමාවක් දෙන්න එපා (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
දැන් ඉතින් මේ "හෙරලියටත්" නැති බැරිකම ආදේශ කරලා අනුකම්පා කරන උදවිය ඉඳීවි (නි)
යහපත් සමාජයක් ගොඩ නගන්න නම් බණ පොත අතේ තියාගෙන බැහැ. මෙවැනි අයට අරාබිකරේ වාගේ දැඩි දඬුවම් දියයුතුයි (නි)