අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 12 වැනි ගුණ සැමරුම නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් දෙසැම්බර් 12 වැනි දා කුරුණෑගල කුඹුක්ගැටේ කසාගල පුරාණ රජමහා විහාරයේදී ප්‍රදේශවාසින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කුඹුක්ගැටේ කසාගල පුරාණ රජමහා විහාරයේ දායක සභාවේත් කුඹුක්ගැටේ සිවිල් ආරක්ෂක බලකායේ හා දහම් පාසල් ගුරු මණ්ඩලයේ දායකත්වයෙන් පැවති ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ජාතික ලේ දන් දීමේ සේවයේ අනුග්‍රහය ලබාදී තිබිණී.
ලේ දන්දීමේ වැඩසටහනෙහි මුලිකත්වය ගෙන කටයුතු කළ කසාගල රජමහා විහාරයේ විහාරාධිපති මැල්සිරිපුර විමලරත්න හිමියන් පැවසුවේ ලේ දන්දීමේ ව්‍යාපාරයේ ප්‍රධාන පරමාර්ථය වුයේ මීට වසර 12කට පෙර සමුගත් අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියනට, අනගාරික ධර්මපාල තුමාට සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියනට පිං පැමිණවම බවයි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීර හිමිවරු සැමරෙති