සති කීපයක් එක දිගටම මහා වැසි කතරගම පුරවරයට ඇද හැලුණු අතර මේ වන විට වැසි සම්පූර්ණයෙන්ම නැවතී ඇත.
මේ දිනවල කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට කතරගම දේවාලය අවට සිත් වසඟ කරන දසුන් දැකිය හැකි අතර දේවාල භූමිය හා කිරි වෙහෙර භූමිය මීදුමින් පිරී හැඩ ගැන්වී ඇති අයුරු දැක ගත හැකිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි (නි)
සාදු සාදු (ම)
සාදු සාදු නෙමෙයි. හරෝ හාරා කියන්න (බ)