වෛද්‍යවරයකු ඉල්ලා වීදි බසිති මන්නාරම අඩම්පන් දිසා රෝහලේ වෛද්‍ය හිඟය නිසා රෝගීන් අපහසුතාවට පත්වන්නේයැයි කියමින් ප්‍රදේශවාසීහු පිරිසක් එම රෝහල ඉදිරිපිට අද 24 November 2015
වැස්ස කෑම පිඟානටත් ගහයි වැස්ස නිසා එළවළු මිල වැඩි නිසා තෙල්දෙනිය දිගන කඩ කිහිපයක ආහාර මිල ද ඉහළ දමා ඇතැයි ප්‍රදේශවාසීහු කියති. එළවළු මිල ගණන් වැඩි 24 November 2015
කුරුණෑගල කුඩු සංහාරයට සැරසේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සැලසුම්කළ විශේෂ වැඩසටහනක් අද ක් 24 November 2015
ගැස්ට්‍රයිටිස් මාරාන්තිකද? වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය - තිලක් ජයලත් ගැස්ට& 24 November 2015
‘මාධ්‍ය නිදහස ඕනෑ තරම්‘ ශ්‍රී ලංකාවේ පුළුල් මාධ්‍ය නිදහසක් ඇතැයි ද පෙර මෙන් නව රජය ජනමාධ්‍ය තහංචි නොදමන බවත් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසී 24 November 2015
යුරෝපේ කාර් දහයකට අමෙරිකාවේ හිත යයි ඇමරිකා එක්සත් ජනපදයේ අලෙවි වන යුරෝපීය මෝටර් රථ සම්බන්ධයෙන් කාර්ඔපයිල් වෙබ් අඩවිය සුවිශේෂී වාර්තාවක් ගෙන එයි. ඇමරිකා ජාතිකයන් අතර 24 November 2015
ඉන්දියා ධීවර විරෝධය කොළඹටත් එයි ඉන්දිය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරිමට පැමිණිමට විරෝධය පාමින් ශ්‍රී ලංකා ධිවරයන් පිරිසක් පා 24 November 2015
බැසිල්ගේ ඔරුතොට ඉඩම විකිණීම තහනම් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගම්පහ ඔරුතොට ඉඩමක් මිලටගෙන කාර්යාලයක් සඳහා ඉදිකළ ගොඩනැගිල්ල අන්සතු කිරීම, පැවරීම හෝ වි 24 November 2015
කොත්තු බාස් උපන් ඇඳුමින් ගෑණු නාන කාමරේ නිරුවත්ව නාන කාමරයේ සැඟවී සිටි කොත්තු බාස් කෙනකු එහි ඇතුළුවූ අවිස්සාවේල්ලේ ඇඟළුම් සේවිකාවක බදාගැනීමට යද්දී ඇතිවූ කලබලය මැද්දේ ඔ 24 November 2015
දොස්තර නෝනාගේ කාරය මහපාරේ දාලා කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් රෝහලේ ගාල්කළ කාරය ඒ අසල පාරකින් සොයාගත් බව පොලිසිය කියයි. ඇගේ අත් බෑගයක්ද බටුමුට්ටුද කාරයේ 24 November 2015
උඩරට මාර්ගයේ දුම්රිය නෑ දුම්රිය රියදුරන්ගේ වර්ජනයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් අද ධාවනය වූයේ නැත. මේ හේතුවෙන් දුම්රිය මගීහු බල 24 November 2015
ප්‍රධාන මාර්ගයේ දුම්රිය පමාවේ රාගම දුම්රිය ස්ථානයේ ඇති වූ නොසන්සුන්තාවක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද වූ බව රාගම දුම්රිය ස්ථානයේ ආරංචි මාර්ග කියයි. 23 November 2015
‘විදුලි බලය කළමනාකරණයට නිලධාරියෙක්‘ දිනෙන් දින ඉහළ යන බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේ සේවා ස්ථානවල මෙන්ම රාජ්‍ය අංශයේ ආයතනවලටද විදුලි බලය කළමනාකරණය කි 23 November 2015
‘හරිත‘ අලි පැටවා වනජීවී බාරයට කුරුවිට කඳන්ගොඩ නිවසක රඳවාගෙන සිටි අලි පැටවකු 24 දින දක්වා වනජීවී බාරයේ තබා ගන්නැයි රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලන්සූරි 23 November 2015
ට්‍රාන්ස්ෆෝමරයක් ගිනි ගනී කොළඹ හයිඩ්පාර්කිහි විදුලි ට්‍රාන්ෆෝමරයක් අද රාත්‍රියේ ගිනි ගෙන විනාශ විය. 23 November 2015
“ආගම, ජාතිය අනුව පාසල් බෙදීම නවතමු“ ආගම හා ජාතිය මත පදනම්ව පාසල් බෙදා වෙන් කිරීම නොකළ යුතු දෙයක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹ සහිරා විද්‍යාලයේ ත් 23 November 2015
‘බලය අතහරින මෛත්‍රී ලොවට ආදර්ශයක්‘ ශ්‍රී ලංකාවේ තිරසාර සංහිඳියාවක් ඇති කිරීමට ගතවූ මාස දහයකදී නව රජය කළ කැපවීම අගය කළ යුතු බවත්, ශ්‍රී ලංකාවේ නව වැඩපිළිවෙළ පිළිබඳ ජ 23 November 2015
‘බඩු මිල අඩු කිරීම අය වැය කාර්ය නොවේ‘ - ඩිව් මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයා නිසා වගකීමෙන් බැහැර වන්නේ නැති මුත් මෙය එක්සත් ජාතික පක්ෂ අයවැයක් ලෙස තේරුම් ගත යුතු යැයි 23 November 2015
තානාපතිවරුන්ගෙන් දේශපාලන වැඩ ගත්තාදැයි ජීඇල්ගෙන් අහයි හිටපු විදේශ ඇමැති ජී ඇල් පීරිස්ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දෙපැයකට ආසන්න වේලාවක් ප්‍රශ්න කර කටඋත්තර ලියා ගත්තේය. ඔහුග 23 November 2015
තලතාගේ වැඩේට කාන්තා සංවිධාන හරස් කපනවාලු ශ්‍රී ලාංකික කාන්තාවන් මැද පෙරදිග ඇතුළු විදෙස් රටවලට ගෘහ සේවිකාවන් ලෙස යැවීම නැවැත්වීමට තමාට දැඩි වුවමනාවක් තිබුණද කාන්තා අයිතී 23 November 2015
තිස්ස විතාරණගේ පෙත්සම දෙසැම්බරයේ සලකා බලයි පරාජිත අපේක්ෂකයන් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම බල රහිත කරන්නැයි ද, දීර්ඝ කාලයක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවර 23 November 2015
වාහන පර්මිට් ලෙඩේට දොස්තරලා බෙහෙත් ඉල්ලති මීට පෙර පත් වූ සෑම රජයක්ම වාගේ මේ ආණ්ඩුව ද රාජ්‍ය සේවකයන්ගේ වරප්‍රසාද හා සහනාධාර කප්පාදු කිරීම අරඹා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන් 23 November 2015
‘ශ්‍රීලනිපෙ ඇමැතිවරු අයවැයට ඡන්දෙ දීලා ගමට යන්නේ කොහොමද?‘ මේ අයවැය රජයේ සේවකයින්ට කිසිම සහනයක් නැති එකක් බවත් දීමනා මූලික වැටුපට එකතු කරන ලෙස ඉල්ලුවත් එය ඉටු කර නොමැති බවත් ජාතික වෘත්තීය සම 23 November 2015
ගෑස් අඩු නිසා ආප්ප මිලත් අඩු කරන්නලු ගෑස් මිල වැඩි වු සෑම විටම ඊට සමගාමිව ආප්පයක මිල, තේ කෝපයක මිල පවා ඉහළ ගියත් යහපාලන රජයේ මංගල අයවැයෙන් ගෑස් සිලින්ඩරයක මිල 23 November 2015
හමුදා තිදෙනා යළි රිමාන්ඩ් ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින යුද හමුදා බුද්ධි අංශ ලුතිනන් කර්නල්වරුන් වූ ශම් 23 November 2015
මුහුදු බඩ දුම්රියක් පීලිපනි මග්ගෝන සහ බේරුවල දුම්රිය ස්ථාන අතර මගී දුම්රයක් පීලිපැනීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනය දකුණු කළුතර දුම්රිය ස්ථ 23 November 2015
මොරටු සරසවියේ තාක්ෂණ සිසුහු කලාවට බරවෙති මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමයේ මග පෙන්වීම යටතේ තුන්වැනි වසර සිසුන්ගේ මූලිකත්වයෙන් ‘ඉංජීනියම් 2015‘ 23 November 2015
කයිට්ස් නව දෙනා යළි රිමාන්ඩ් යාපනය කයිට්ස් පුන්කුඩිතිව්හි ශිවලෝගනාදන් විද්‍යා නම් පාසල් සිසුවිය සමූහ දූෂණය කර මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නව දෙ 23 November 2015
යෝග ඇබෑසිය ගහ උඩට යයි ඉන්දියාවේ මහරස්ට ප්‍රාන්තයට අයත් නෙරල් ග්‍රාමයට අප ගියේ සුන්දර සගුනා උද්‍යානය දැකබලා ගැනීම සදහායි. එහිදී නොයෙක් සුන්දර දේ අප දැ 23 November 2015
‘ඩීලුත් එපා : දූෂණයත් එපා‘ ‘ඩීල් නවත්වා දූෂිතයන්ට වහා දඬුවම් දෙන ලෙස බලකරමින් දූෂණ විරෝධී හඬ සංවිධානය අද (23) පස්වරුවේ විරෝධතා පාගමනක් ඇරඹීය. රාජ්‍ය දේපළ 23 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026