ළඟදි පට්ටම් වාසනාව ලැබූණ ජ්‍යොතිෂ වැඩවලට නම් දැරෑ දේශපාලකවරියක් සහ ආණ්ඩුවේ ලොකුම කොමිෂන් සභාවක ඉහළම පට්ටමක් දරන නෝන මහත්තයෙක් පසුගිය දවසක කළුතර පැත්තෙ බොහෝම අනුහස් තියන දේවාලයකට සම්ප්‍රාප්ත වුණා...
ඒ ගියේ බොහෝම රහසිගතව ලොකු පූජාවකටයි. පසුගිය කාලෙ තමන්ගෙ ආයතනෙන් කරපු වැඩ ගැන අසතුටට පත් අය කරපු පොල් ගැහිලිවල වස් දොස් යවන්නයි මේ පූජාව සංවිධානය කරල තිබ්බෙ.
දේවාලෙ පූජකවරැ බොහෝම ඉහළින් මේ පූජා කටයුතු කරල අපලවල වස්දොස් දුරැ කරන්න ජ්‍යොතිෂ වැඩ ගොඩක් කළාලු.
හැබැයි මේ පූජාවෙන් පස්සෙ පසුගිය කාලෙ හුඟක් සද්ද බද්ද කරපු මේ කොමිෂන් සභා බලවන්තිය නිහඬව තමන්ගෙ රාජකාරි කරන බවයි දැනගන්න තියෙන්නෙ...
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අපල කපන්න පූජාවක්