IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මට ඉතින් හැමදාම අවුරුදු වගේ

20160408-ent-32

අලුත් අවුරුද්ද කියන්නෙ බොහෝ දෙනා සතුටෙන් සාමයේ සමරන දෙයක්. ඉතිං සතුටුම අවස්ථාවේ වැඩකටයුතු පිළිබඳ අමන්දා සිල්වා අවුරුදු වැඩකටයුතු පිළිබඳව අපට මෙසේ පැවසුවාය.

"අපි වෙනදා වගේම මේ අවුරුද්දෙත් චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දීලා අවුරුද්ද සමරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් අය අවුරුද්ද ළං වුණාම ෂොපින් කරනවානෙ. ඒත් මම අවුරුද්ද කියලා එහෙම විශේෂයෙන් ෂොපින් කරන්නෙ නෑ. මට දැන් ඇඳුමක් ඕනෙ කියලා හිතුණොත් දැන් ගිහින් ගන්නවා. මට ඉතින් හැමදාම අවුරුදු වගේ තමයි. අතට සල්ලි ටිකක් හම්බ වුණාම ෂොපින් කරනවා.

අලුත් අවුරුද්දෙ ටෙලිඩ්‍රාමා එකක් ලැබිලා තියෙනවා. ඒක කරනවාද නැද්ද කියලා මම තමා තීරණය කරලා නෑ. සමහරවිට ඒක කරයි. ඊට අමතරව පැෂන් ෂෝස්වලට සම්බන්ධ වෙනවා.

අලුත් අවුරුද්දෙ මම මගේ රසිකයින්ට දෙන්න තියෙන පණිවුඩේ තමයි තමන්ට පුළුවන් හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න කියන එක. කාටවත් කරදරයක් කරන්නෙ නැතුව සතුටින් ඉන්න පුළුවන් නම් තමන්ට සතුටු දේවල් කරලා එහෙම ජීවත් වුණොත් අපිට අපේ ජීවිතය ගොඩක් ලස්සන වේවි.

 

කුෂි


ඡායාරූප අනුග්‍රහය - උදාරිගේ ෆේස්බුක් ගිණුමෙන්


DESHAYA

 

20160408-ent-35
20160408-ent-31

 20160408-ent-34
 



අදහස් (0)

මට ඉතින් හැමදාම අවුරුදු වගේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site