උතුරු අයවැය ශනිදා 2016 උතුරු පළාත් සභා අයවැය නොවැම්බර් 28 වැනි දා ඉදිරිපත් කිරිමට නියමිත බව උතුරු පළාත් සභා සභාපති සි.වී.කේ. ශිවඥානම් මහතා පවසයි. 26 November 2015
මංතීරු නීතියෙන් කඩ වේළේ හම්බන්තොට නගරයේ මාර්ග කිහිපයක තනි තීරුවට වාහන ගමනාගමනය කිරීමට අවසර දීමෙන් එම මාර්ග වල ව්‍යාපාරික ස්ථානයන්ට පාඩු සිදු වී ඇති බව 26 November 2015
අ‘පුර 35කට මිනීමැරුම් චෝදනා අනුරාධපුර කඩ 50 රාත්‍රී සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කළැයි හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු ඇතුළු 35 දෙනකුට පොලිසිය අනුරාධපු 26 November 2015
අටුකොටු පුරවන්න ඉල් පෙරහර වීදි සරයි ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වර්ෂාවසාන ඉල් මහා පෙරහර ඉල් පෝදා රාති‍්‍ර 7 .20 යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය කළේය. කඳ ක 26 November 2015
බණ්ඩාරගම රණවිරු ස්මාරකය කැලෑවෙන් යටවෙයි බණ්ඩාරගම රණවිරු ස්මාරකයේ ඉදිකිරීම් 2009 සිට නතරවී වැඩබිම කැලෑවෙන් යටවී ඇත. දේශන ශාලාවක්, රණවිරු ස්මාරකයක් හා වෘත්තීය පුහුණු මධ්‍යස් 26 November 2015
‘ගෝටගෙයි සේනාධිපතිගෙයි පරීක්ෂණයට දින පහක්‘ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සිදුවී යැයි කියන අවිආයුධ අස්ථාන ගතවීම් ආදියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිට 26 November 2015
පොල්දූව පාලමෙන් එතෙරවීම තහනම් රැකියා විරහිත උපාධිධරයන්ගේ සංවිධානයේ නියෝජිතයන්ට රාජගිරිය පාර්ලිමේන්තු මාවතේ පොල්දූව පාලමෙන් එහාට යෑම වළක්වමින් කඩුවෙල මහේස්ත 26 November 2015
ඉස්සන් අල්ලා කිඹුල් කටට වැටෙයි කොග්ගල ඔයේ ඉස්සන් ඇල්ලීමට ගිය 33 හැවිරිදි ධීවරයකුගේ සිරුරක කොටසක් අද සවස නිදහස් වෙළද කලාපය පිටුපස පිහිටි මල්කබානේ දී සොයාගත් බව අහං 25 November 2015
තුවාල වූ ඇතා පිහිට පතා ඇවිත් ? වෙඩි වැදී හෝ වෙනත් හේතුවක් නිසා පාදයකට හානි සිදුව අසාධ්‍යව සිටින ඇතකු මිනිසුන්ට පෙනෙන්නට පැමිණ සිටිතැයි පුත්තලම අඩපනාවිල්ලුව ගැ 25 November 2015
පස්වැනි සිල් පදය කඩා පොලිසියේ පොහෝ දින මත්පැන් විකුණූ ව්‍යාපාරිකයකු මත්පැන් තොගයක් සමග කුලියාපිටිය අස්වැද්දුම දී අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසය 25 November 2015
රට ගිය බිරිය නුගේගොඩ ලොතරැයි කූඩුවේ අට මාසයක දරුවා සැමියාට බාරදී රට රැකියාවකට ගිය පානදුර ප්‍රදේශයේ කතක ඇගේ අලුත් සැමියා සමග නුගේගොඩ ලොතරැයි කූඩුවක සිටියදී සොයාගත් බ 25 November 2015
හිටපු මන්ත්‍රීන් තුනකට ජනපතිගෙන් අලුත් වැඩක් ඌව, මධ්‍යම හා වයඹ පළාත් සඳහා විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂවරු තිදෙනෙක් ද පොළොන්නරු දිස්ත්‍රික්කයට විශේෂ ව්‍යාපෘති නිලධරයෙක්ද මෛත 25 November 2015
සත්බුදු රජ සෑයක් කරන්දෙණියේ කරන්දෙණිය කොටවෙල ශ්‍රී සදහම් විවේක සේනාසනයේ සත් බුදුරජ ශ්‍රී සදහම් සෑයෙහි කොත් වහන්සේ නිරාවරණය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා 25 November 2015
මගීන් මග බස්සවයි : හිස් දුම්රිය කොළඹ එයි බදුල්ලේ සිට පැමිණි දුම්රියක් ගම්පොළ දුම්රිය ස්ථානයේ නවත්වා පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇතැයිද ඒ සමගම ශබ්ද විකාශන මගින් නිවේදනයක් කරමින 25 November 2015
ත්‍රී රෝද රිය චප්ප වෙයි : රියදුරා බේරාගන්න මෙහෙයුමක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය අසලදී බසයකට හා කන්ටේනරයකට හිරවූ ත්‍රී රෝද රියදුරා බේරා ගැනීමට කොළඹ ගිනි නිවන හමුදාව පෑස්සුම් යන්ත්‍ර 25 November 2015
‘අයවැයේ ප්‍රෝඩාවක්‘ අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 5.4% ක් වෙන් කළ බවට ආණ්ඩුව මහා ප්‍රෝඩාවක් කරතියි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියයි. අ 25 November 2015
නාවික හමුදාපතිවරු දෙන්නෙක් යළි කැඳවෙති "රක්නා ලංකා" ආරක්ෂක සමාගමේ සිදු වු බව කියන බරපතල වංචා දුෂණ සිද්ධි පිළිබඳව හිටපු නාවික හමුදාපතිවරුන් වන ජයන්ත පෙරේරා සහ ජයනාත් ක 25 November 2015
දළ පූට්ටුවාට අනතුරක් ගල්ගමුව ‘දලපූට්ටුවා‘ ඇතාට වෙඩි වැදී ඇතැයි ගල්ගමුව බුල්නෑව හේන්වලගම ප්‍රදේශවාසීහු කියති. දැනට සතිදෙකක කාලක් ආසන්නව දක 25 November 2015
වලල පාසලේ වහළ විභාගයට ඇණයක් වෙයි මැණික්හින්න වලල ඒ රත්නායක විද්‍යාලයේ මේ දිනවල වල ගොඩනැගිලි වල පැරණි උළු ඉවත් කර සෙවිලි තහඩු දැමීම හේතුවෙන් වසර අවසානයේ පැවැත්ව 25 November 2015
නඩුවක රඟ රඟ දක්වා පෙන්වයි නඩුවක් විභාග කරන ආකාරය අද (25) කොළඹ අලුත් කඩේ දී නිතිඥයන් පිරිසක් රඟ දක්වා පෙන්වුහ. නීතිය ගැන මහජනයා දැනුවත් කිරිමට නීති ආධ 25 November 2015
රන්දොඹේ කසල තේ පොවන්න බැරිවේ අම්බලන්ගොඩ රන්දොඹේ දී කසල තේ කිලෝ 15000ක් සමඟ සැකකරුවකු අද (25) අත්අඩංගුවට ගත් බව කොළඹ මුලස්ථාන විශේෂ කාර්ය බළකාය කියයි. 25 November 2015
වැව් රක්ෂිතයට ගිය කලක් කතරගම සෙල්ල කතරගම ප්‍රධාන මාර්ගයේ මහාසෙන් වට රවුම අසළ දෙටගමුව වැවේ වාන් ජලය බැස යන ස්ථානය කැඩී යෑම නිසා ග්‍රාම සේවා වසම් හතරක 25 November 2015
ඇමැති අධිකරණයටත් ඇඟිලි ගහයි 1997 පෙබරවාරි 13 වැනි දින රත්නපුර පලාබද්දල නිවසක් ගිනි තබා අලාභ හානි සිදුකිරීම සම්බන්ධ නඩුවේ ඇපෑලේ අංක 87/2000 දරණ නඩු ගොනුව 2008 දී අධිකරණ ලේක 25 November 2015
දුම්රිය වර්ජනය පැය එක හමාරයි මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක එන්ජිමක් හිතුමතේට මාරු කළැයි කියන රියදුරකුට එරෙහිව දුම්රිය ස්ථානාධිපතිවරු හා දුම්රිය පාලක 25 November 2015
නාන්න ගිය තිදෙනා ගොඩ නොඑති හලාවත ආණවිලුන්දාව වැවේ දිය නෑමට ගිය පිය පුතු දෙදෙනකු හා තවත් අයකු දියේ ගිලි මිය බව පොලිසිය කියයි. 25 November 2015
‘දුම් සහතිකෙත් එපා‘ අයවැයෙන් වැඩි කළ දුම් පරීක්ෂණ ගාස්තුවද, වාහන බලපත් හා අනතුරු දඩයද ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව දකුණු පළාත් පොදු පාසල් ළමා ප් 25 November 2015
‘ජල-විදුලි-දුරකථන බිල් වැඩිවෙන කතාව බොරුවක්‘ වැට් බදු සංශෝධනය නිසා ජලය, විදුලිය හා දුරකථන බිල් ගාස්තු කිසිම ආකාරයකින් වැඩි නොවන බව මුදල් අමාත්‍යංශය කියයි. 11%ක් වූ වැට් බද්ද 12.5 25 November 2015
පොලිස් පොතෙන් වාද්දූව හබරලගහලන්දේ සිදුවූ වෙඩි තැබීමකින් පෙදරේරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙන 25 November 2015
යාපනය සරසවියේ තහනම් පෝස්ටර් ‘‘දෙමළ ජනතාවගේ පිපාසය දෙමළ ඊළමයි ’’ යන පාඨය මුල් කරගනිමින් යාපනය විශ්ව විද්‍යාලයේ ස්ථාන ගණනාවක කිසියයම් පිරිසක් විසින් කො 25 November 2015
විනෝද ගමන වටරවුමෙන් නවතී අද පෙරවරුවේ මහනුවරට විනෝද චාරිකාවක් යමින් සිටි 40 ක් රැගත් බස් රථයක් බණ්ඩාරගම වටරවුමේ දී ලොරියක ගැටීමෙන් එහි ගමන්ගත් 5 දෙනකු තුවාල ල 25 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026