මෛත්‍රීපාල සිරිසේන ජනපති හා සී වී විග්නේෂ්වරන් උතුරු මහ ඇමැති අතර විශේෂ සාකච්ඡාවක් ලබන 18 වැනි දා පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි කියයි.

උතුරු පළාතේ පවතින ගැටළු හා දේශපාලන කාරණා සම්බන්ධයෙන් පවතින ප්‍රශ්න එදින සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට තිබේ.