ලීබ්‍රෝන් ජේම්ස් කියන්නෙ සුප්‍රකට බාස්කට් බෝල් ක්‍රීඩකයෙක්. ඇමෙරිකානු ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන ඔහු සිවු වතාවක් වැඩිම වටිනාකමකින් යුතු ක්‍රීඩකයාට හිමි සම්මානයත් දිනාගෙන තියෙනවා. මේ ජේම්ස් ඔහුගේ පුතාගෙ බාස්කට්බෝල් තරගයකදි හැසිරුණු විදියයි. තාත්තා කෙනෙක් විදියට තමුංගෙ දරුවගෙ හැකියාවන් ඉදිරියේ ආඩම්බර වුණු සහ දිරිමත් කළ මේ සුපිරි ක්‍රීඩකයාගේ වීඩියෝව බලන්නම වටිනවා.
රචින්ත ජයවර්ධන
LeBron James Cheers On His Sons At Their Basketball GameLeBron James is just as embarrassing as every other dad watching his sons’ basketball game
Posted by NowThis on Thursday, April 7, 2016
2025 දෙසැම්බර් මස 30
32
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුතාගෙ තරගෙ තාත්තගෙ නැටුම්