කොඩිකාරගේ ඇප කොන්දේසි ලිහිල් කරයි පොලිස් නිලධාරියෙක්ගේ රාජකාරියට බාධා කළේයැයි නඩු පැවරී ඇප මත නිදහස් කර සිටින බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සහ හිටපු පළාත් සභා ඇමැ 27 November 2015
මුහුදු ගිය දෙදෙනකු අතුරුදන් හික්කඩුවේ නාරිගම මුහුදේ නෑමට ගිය බූස්සේ තරුණයන් තිදෙනකුගෙන් එක් අයකු ද (21) උණවටුනේ රූමස්සල බෙල්ලන් කැඩීමට ගිය තරුණයන් තිදෙනකුගෙ 27 November 2015
සීඅයිඩිය ඇමති රාජිතගෙන් ප්‍රකාශයක් ගනී ඇවන්ගාඩ් අධිපතිගෙන් මුදල් ලබා ගත්තාදැයි රහස් පොලිසිය අද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කළේය. සවස 6ට ප්‍රශ්න කි 27 November 2015
මංතීරු නීතිය කැඩූ 790කට අදත් නඩු මංතීරුවේ නීතිය කඩ කළ රියදුරන් 790කට ආසන්න පිරිසකට අද නඩු පැවරූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ක 27 November 2015
බඩගින්න ඉවසන්න බැරිව කෑම ගබඩාවට පැනලා පානදුර ළමා නිවාසයක ගැහැණු ළමයින් හය දෙනකුට එරෙහිව පාලිකාවක කළ පැමිණිල්ලක දී එම දැරියන් කියා ඇත්තේ ළමා නිවාසයේ තමන්ට හරි හැටි කෑම න 27 November 2015
හාරසීයක් හොරෙන් එළිය බලයි අයථා ලෙස විදුලිය පරිහරණය කළ 405 දෙනකුට එරෙහිව ගත වූ මාස තුනක කාලයේ දී නීතිමය පියවර ගත් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ 27 November 2015
‘විමල්ගේ කටේ තිබ්බෙම කුමන්ත්‍රණ‘ - හැරිසන් තව ටික දවසකින් විමල් වීරවංශට නම් මිරිස් කන්න නොව වහ කුප්පියක් බීමට සිදුවන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා වේය 27 November 2015
‘තීරුබදු රහිත වාහනවලින් බිලියන 147 ක් පාඩුවෙලා‘ තීරු බදු රහිත වාහන බලපත්‍රවලින් 2012 සිට මේ දක්වා ආනයනය කළ රථවාහන වලින් රුපියල් බිලියන 147.3ක බදු ආදායමක් අහිමි වී ඇතැයි මුදල් අමාත් 27 November 2015
දමිතා සළුවඩන නික්ම යයි වේදිකා,ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 67 වැනි වියේ පසුවිය. 27 November 2015
මිහින්තලාවයි රජගිරි ලෙනයි පසෙකින් සිළි සිළි නද දෙමින් ලෙළෙනා රන්වන් බෝපතින් යුතු ජය ශ්‍රී මහා බෝ රජාණෝය. තවත් පසෙකින් ධවල වර්ණයෙන් ශෝභමාන වු අහස් 27 November 2015
හිඟුරක්ගොඩින් පරණ පෝර අල්ලයි කල් ඉකුත් වූ දියර පොහොර බෝතල් තොගයක් හිඟුරක්ගොඩ කඩයකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. මෙම පොහොර තොගයේ වටිනා 27 November 2015
ඕඅයිසී ඉල්ලන් කයි රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ගැනීමට තැත් කළැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කි 27 November 2015
‘අපේ අම්මලා පිටරට යැවීම සීමාකරනවා‘ අඩු වැටුපට ගෘහ සේවිකාවන් ලෙස අපගේ සහෝදරියන් සහ අම්මලා පිටරට යැවීම සීමා කිරීමට රජය කැපවී සිටින බවත්, ඒ වෙනුවට ඔවුන් ලංකාවේ සිටම වැඩි 27 November 2015
වාසුයි පුතයි හඬති : නඩුව සීඅයිඩිය ගෙතූ බව කියති ‘මොහොමඩ් සියාම් මැරුවේ අපි නොවෙයි. තාත්තා කෙනෙක් පුතෙක් මිනී මරන්න යවනවද. රහස් පොලිසිය අල්ලා ගන්නා පුද්ගලයන් ත්‍රස්තවාදී පනත 27 November 2015
පොදුරද මඩුලු මුල් පුටුව මෝල්ටාවට රටක තරුණ පෙළ සමෘද්ධිමත් හෙටක පදනම යැයි මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති පොදු රාජ්‍ය මණ්ඩලය අමතමින් අද ප්‍රකාශ කළේය. පොදු 27 November 2015
‘විල්පත්තුව යළි වනසනවා‘ විල්පත්තුවේ මෝදගම් ආරු නදිය ආසන්නයේ අක්කර 800ක් ආසන්න වනාන්තර ප්‍රේරක කාලපය මහජන කටයුතු සඳහා යැයි පවසමින් මන්නාරම දිස්ත්‍රික් ලේ 27 November 2015
රවීට එරෙහි විශ්වාසභංගය කතානායකට මුදල් ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීන් කණ්ඩායමක් අද දහවල් කතානායක කරු ජයසූරිය මහතාට විශ්වාස භංග යෝජනාවක් බාර ද 27 November 2015
‘නිල ඇඳුම් වවුචර් නිවාඩුවට කලින්‘ ව්‍යාපාරිකයන් සිව් දෙනකු අත තිබූ පාසල් නිල ඇඳුම් ඒකාධිකාරය රට පුරා ව්‍යාපාරිකයන් අතර බෙදා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ 27 November 2015
වාස් ගුණවර්ධන 1981 පෙබරවාරි මස 23 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වූ වාස් ගුණවර්ධන මහතා 1989 වසරේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1990 වසරේ ප 27 November 2015
හිටපු ඩී.අයි.ජී වාස් ඇතුළු හයම පෝරකයට බම්බලපිටියේ ව්‍යාපාරික මොහමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීයැයි වැරදිකරු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහත 27 November 2015
වාස් හා පුතාත් වැරදිකරු බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණව 27 November 2015
සිසු පෙළපාළිය බොරැල්ලෙන් රාජගිරියට හැරෙයි සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන මින් මද වේලාවකට පෙර බොරැල්ලෙන් රාජගිරිය දෙසට හැරුණු බව පොලිසිය කියයි. බොරැල්ලේ හා රාජගිරියේ දැඩි 27 November 2015
ජොන්ස්ටන්ට වත්කම් නඩු පහක් 2010 සිට 2014 දක්වා වත්කම් බැරකම් ඉදිරිපත් නොකළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පහක් පැවරූ බව අල්ල 27 November 2015
උතුරු මහ ඇමැතිත් ඇදගෙන නානවාලු යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීම හෙළා දැකීමට දකුණද එක්විය. දින දෙකකට පෙර දුම්රියට පැන පාසල් සිසුවෙක් මියගිය බව 27 November 2015
මහවිරු සැමරුම් දෙකක් තමිල්නාඩුවේ ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සැමරීම සඳහා මදුරාසි මහාධිකරණය තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලන පක්ෂ දෙකකට 27 November 2015
උතුරු නැගෙනහිර කැලෑවට කැලෑ නීතිය උතුරු හා නැගෙනහිර පළාත්හි රක්ෂිත වනාන්තර අක්කර 16,500 කට අධික ප්‍රමාණයක් නීති විරෝධී අන්දමින් හෙළි පෙහෙළි කර ජනාවාස හා වගා කටයුතු ස 27 November 2015
රතු මස් පිළිකාවට අත වනයි හරක් මස්, එළු මස්, ඌරු මස් වැනි රතු මාංශ නිතර අනුභව කරන්නන්ටත්, හැම්, බේකන්, සොසේජස්, ලිංගුස් වැනි සකස් කළ මාංශ අනුභව කරන්නන්ටත් මහා අන 27 November 2015
කුමාර් ගුණරත්නම් තෙවැනි වරටත් රිමාන්ඩ් වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටියේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි කුමාර් ගුණරත්නම් දෙසැම්බර 11 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ල 27 November 2015
‘අන්තරේ පෙළපාළිය පොල්දූවෙන් එහාට බෑ‘ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දින කිහිපයකට පෙර මහනුවරින් ආරම්භ කළ උද්ඝෝෂණ පා 27 November 2015
අන්තරේ නිල ඇඳුම් වවුචරයෙන් විළි වහගනී පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දමන ලෙසත් අධ්‍යාපනය මුදලට නොවිකුණන ලෙසත් සිසු මර්දනය නවත්වන ලෙසත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ් 27 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026