කොටි නඩු අහන්න විශේෂ මහාධිකරණයක් කොටි ත්රස්තවාදීන්ට එරෙහිව පවරා ඇති නඩු කඩිනමින් විභාග කොට අවසන් කිරීම සඳහා රජය විශේෂ මහාධිකරණයක් පිහිටුවා ඇති අතර එම නඩු විභා 29 November 2015
ලක් කතට සහනයක් ඉල්ලා අභියාචනයක් සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමවූ ශ්‍රී ලාංකික කාන්තාව වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය සෞදි අභියාචනාධිකරණයට යොමු කළ බව සෞද 29 November 2015
‘උල් හෙල්මට් හොරකමේ අලුත්ම අවියයි‘ ෆුල්ෆේස් හෙල්මටයකට උල් සවිකර බරපතල අපරාධ සිදු කර ඇතැයි කියන සැකකරුවන් දෙදෙනෙක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 29 November 2015
උස්සංගොඩට සෙනසුරු ගොඩවේ අම්බලන්තොට උස්සංගොඩ ජාතික උද්‍යානය නැරඹීමට එහි පැමිනෙන සංචාරකයිනට කිසිදු පහසුකමක් ලබා දි නොමැති බව සංචාරයට පැමිනෙන අය පවසති. 29 November 2015
මෛත්‍රී ප්‍රංශ සමුළුවටත් පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අවසානයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට ස 29 November 2015
දඬුගම් ඔයේ නාන්න ගිය දෙන්නා සොයයි සීදූව දඬුගම් ඔයේ නෑමට ගිය දෙදෙනකු සොයා ගැනීමට නාවික හමුදා කිමිඳුම්කරුවෝ කැඳවා ඇතැයි පොලිසිය පවසයි. 29 November 2015
මාරු කාසි හොරා අලුත් සපත්තු දෙකකුත් අරන් පනී පිළියන්දල නගරයේ මත්පැන්හළකින්, වීදුරු බඩු කඩයකින් හා සපත්තු කඩයකින් රුපියල් 50,000ක පමණ මාරු කාසි සොරකම් කළ පුද්ගලයකු පරණ සපත්තු දෙක 29 November 2015
මන්ත්‍රීන්ට තීරු බදු සහනය දුන්නොත් වර්ජනයක් අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනටද අහෝසි කළ තීරු බදු රහිත වාහන හිමිකම මන්ත්‍රීවරුන්ට යළි දීම සඳහා යම් සහනයක් සැළසීමට රජය තී 29 November 2015
පෙරහරේ යන්න අලි දහයකට පුහුණුව ව්‍යාජ බලපත්‍ර ඇතිව හෝ නැතිව හෝ අලි පැටවුන් ළඟ තබා ගත් හිමිවරුන් සම්බන්ධව නිතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන අධිකරණ අමාත්‍ය 29 November 2015
ග්‍රෙගරි වැවේ වතුර ඉවත් කරයි නුවරඑළිය ග්‍රෙගරි වැවේ සොරොව්ව විනාශ වෙමින් පවතින බව ලංකාදීප පුවත්පතින් පෙන්වා දීමෙන් පසු වාරිමාර්ග දෙපාර්තමේන්තුව සොරොව්ව අල 29 November 2015
පොලිස් පොතෙන් මාරවිල මුදුකටුව අවන්හළක පසුගිය 22 වැනිදා සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 34 හැවිරිදි අයකු මියගොස් ඇතැයි මාරවිල පොලිසිය පවසයි. සැක 29 November 2015
ලංකාදීපය 36 වසර සමරයි ශ්‍රී ලංකාවේ ප්රමුඛ පුවත්පතක් වන ලංකාදීප පත්‍රය මුද්‍රණය කරන සීමාසහිත විජය පුවත්පත් සමාගමට වසර 36 ක් සැපිරීම නිමිත්තෙන් 28 November 2015
පා පුවරුවේ නීතිය එළියට එයි දුම්රිය පා පුවරුවේ ගමන් කිරීම තහනම් බවට දුම්රිය ආඥා පනතේ සදහන් නීතිය දෙසැම්බර් මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන් 28 November 2015
පිය පුතු දෙන්නා රිය අනතුරින් මරුට රත්නපුර ඇඹිලිපිටිය පාරේ පතුල්පානේ දී යතුරුපැදියක් වෑන් රියක ගැටීමෙන් යතුරුපැදියේ ගිය පියා (49) හා පුතා (19) මියගොස් ඇතැයි පොලිසිය කිය 28 November 2015
කැනඩා, ඕස්ට්‍රේලියා අගමැතිවරුන්ගෙන් පැසසුම් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරමින් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව ඇතුළු සියළු දෙනා අතර සාමය සහ සංහිදියාව ඇතිකිරීමට 28 November 2015
හික්කඩුවේ මුහුදට අදත් බිල්ලක් හික්කඩුවේ තිරාණගම මුහුදේ නෑමට ගොස් අද දවල් අතුරුදන් වූ 33 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුර නාරිගම වෙරළට ගොඩගසා තිබිය දී සවස සොයාගත් 28 November 2015
බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ලොකු තෑග්ගක් පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා අත 28 November 2015
චන්ද්‍රිකාගේ විශ්‍රාම වැටුපත් වැඩි කරන්න යයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ විශ්‍රාම වැටුප රුපියල් 97500 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිව හිමිවී ඇතැයි ද, එම ය 28 November 2015
‘සිසුන් සාකච්ඡාවට එන තුරු බලා සිටිනවා‘ - කිරිඇල්ල වත්මන් ආණ්ඩුව සිසුන් සමග ඔනෑම අවස්ථාවක සාකච්ඡාකිරීමට සුදානම් බවත් එබැවින් පෙළපාලී යාමට අවශ්‍ය නොවන බවත් උසස් අධ්‍යාපන හා මහාමා 28 November 2015
‘ජනපති අන්දන්න එපා‘ පොදු ව්‍යාපාර පාර්ලිමේන්තු කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවට සමාජිකයින් පත්කිරීමේදී එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට &n 28 November 2015
මීගමුවේ ලන්දේසි කුලුනක් බිම මීට වසර 220ක් පමණ පෙර ලන්දේසීන් විසින් මීගමුව කඳවල ප්‍රදේශයේ ඉදිකළ අඩි 150ක් පමණ උස කලුනක් අද අලුයම කඩාවැටීමෙන් ඒ අසල තිබූ කටාන මධ්‍ය 28 November 2015
මාමයි ලේලියි පොලිසියට ගැහුවයි සැකපිට කසිප්පු නිෂ්පාදන ස්ථානයක් වැටලීමට ගිය පොලිස් නිලධාරන් රැගත් ජිප් රථයට සිකුරාදා රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එප්පාවල පොලි 28 November 2015
පොලිස් පොතෙන් කඩුවෙල - මියගිය පුද්ගලයකුගේ (80) මළ සිරුරක් කඩුවෙල පට්ටියවත්ත කොතලාවල මාර්ගයේ තිබී සොයාගත් බව කඩුවෙල පොලිසිය කියයි. මෝදර - පෙට්ර 28 November 2015
පොදු රද මඩුළු නව මහ ලේකම් කාන්තාවක් පොදු රාජ්‍ය මණ්ඩලයේ නව මහ ලේකම් ලෙස බ්‍රිතාන්‍යයේ බරොනස් පැට්‍රිෂියා තේරීපත්ව සිටින්නීය. හිටපු මහ ලේකම් කමලේෂ් ෂර්මාගේ වසර හත 28 November 2015
රටේ අධ්‍යාපනයේ වෙනසක් ? නව වසරේ දි නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගෙන ඒමට රජයේ අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මේ 28 November 2015
දරුවකු නැතැයි කොටදෙණියාව කලබල වෙයි කොටදෙණියාවේ තුන්හැවිරිදි පිරිමි දරුවකු අතරුදන්ව ඇතැයි සිකුරාදා සවස විශාල කලබලයක් ඇතිවිය. දරුවා නැතැයි නිවැසියන් විසින් ව්‍යාප 28 November 2015
විශාදයෙන් ආරක්ෂාවෙමු මනසට ඇතිවන දුක් දොම්නස් තදබල අයුරින් කාලයක් තිස්සේ දිගටම පැවතියහොත් එය එදිනෙදා ජීවිතයට බලපෑම් එල්ල කිරීමේ සි සියදිවි හානිකර ගැනී 27 November 2015
අඩපනාවිල්ලුව ඇතාට ප්‍රතිකාර කරයි පුත්තලම අඩපනාවිල්ලුව ගම්මාන ආසන්නයට පැමිණ සිටි තුවාල වූ දළ ඇතාට අද වනජීවී නිලධරයෝ ප්‍රතිකාර කළහ. වයඹ වනජීවී කලාප බාර පශු වෛද 27 November 2015
රේගු තුන්දෙනාගේ පරීක්ෂණ අගහරුවාදා අවසන්? රේගු නිලධරයින් තිදෙනෙක් මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවෙකු ගෙන් රුපියල් ලක්ෂ 1250 ක අල්ලසක් ගැනීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ 27 November 2015
සැකකරුවන්ට ඇප වෙලේ සුදා මත්කුඩු ජාවාරමෙන් ඉපැයූ මුදල් විශුද්ධිකරණයේ යෙදී ඇතැයි චෝදනා ලැබ සිටි දිලිනි නිල්මිණී,සුරාජ් අහමඞ් සහ තවත් දෙදෙනෙක් දැ 27 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026