ගෙවුණු දින අට දී රිය අනතුරු වලින් 53 දෙනකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ඉකුත් 10 වැනි දින සිට අද (17) දක්වා මියගිය පිරිසඅතර වයස අවුරුදු 17 ට අඩු දරුවන් පස් දෙනකු සිටින බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ භුමිකපාවෙන් මියගිය ගණන මෙන් තුන් ගුණයක් පොලිසිය කවදාවත් මහජනයා දැනුවත් කරන්නේ නැහැ . හැංගිලා ඉඳල දඩ කොළ ලියන එක නවත්වන්න ඕනේ කියල දැන්වත් තේරෙනවද ? සංචාරකයෝ ළඟදීම ලංකාවට එන එක අත් හරි (බ)
මෙය ඉතාමත් බරපතල තත්වයක්. බලධාරීන් කරුණාකර රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතුයි (නි)