අරියානා ග්‍රැන්ඩේ කියන්නේ ලාබාල ගායිකාවක් ලෙස නම් වෙලා හිටපු ගායිකාවක්. පසුගිය දා ඇගේ ගීත ඇල්බමයේ නවතම ගීතයක් වන Dangerous Woman (Visual 1) නම් ගීතයේ වීඩියෝව අන්තර්ජාලයට එක් කරලා තියෙනවා. දැනට එය 40,029,183 අධික සංඛ්‍යාවක් නරඹා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් මෙම ගීතයේ දෙවැනි කොටස ඉදිරියේදී එළිදක්වීමට නියමිත බවද සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd