ලංකාවේ හිටපු අගමැතිවරයකු වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 43 වැනි ගුණසමරුව පිංකම කොළඹ කුරඳුවත්තේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවැත්විණි.
විහාරාධිපති පොකුණුවිට මේධානන්ද හිමියන් අවංකභාවයේ ප්‍රතිමූර්තියක් වූ ඩඩ්ලි සේනානායක මහතා ආදර්ශමත් චරිතයක් බව කීහ.
මිහින්තලාවේ දිඝන සුගතවංශ හිමියෝද මෙහිදී අනුශාසනා කළහ.මිහින්තලාවේ විනීත හිමියෝද අනුශාසනා පැවැත්වූහ.
හිටපු මන්ත්‍රී රුක්මන් සේනානායක,රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක ඇතුළු පවුලේ මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩඩ්ලි මහත්තයාගේ මිනිය බලන්නට පාර්ලිමේන්තු යන්න දවස් එකහමාරක් පෝලිමේ හිටියා. පාන්දර පහට තමයි මිනිය බලන්ට හම්බවුණේ. ඒ තරම් ජනතාවගේ හිත් තුළට එතුමා කිඳා බැහැලා තිබුනා. (නි)