ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව ඇති සනී ලියෝන්ගේ නවතම චිත්‍රපටයක් වන One Night Stand චිත්‍රපටයේ ගීතයක් මෙවනවිට අන්තර්ජාලයට එක්කොට තිබේ. ISHQ DA SUTTA ලෙස නම් කර ඇති මෙම ගීතය ගායනා කරනු ලබන්නේ ජැස්මින් සැන්ඩ්ල් සහ මීට් සහෝදරවරු විසින්ය.
මෙම ගීතය පිළිබඳ සනී ලියෝන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, තමාගේ කටහඬට ගැලපෙනම කෙනා ජැස්මින් සැන්ඩ්ල් විසිනි. මෙම ගීතය රචනා කර ඇත්තේ කුමාර් විසිනි. මෙම ගීතය ඊයේ YouTube ජාලයට එක් කොට ඇති අතර, මේවනවිට එය 92,564 අධික සංඛ්‍යාවක් නරඹා ඇත.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සනීගේ ගීතයක් එළියට