ආදරෙයි මං ආදරෙයි... රෝස් තවමත් ආදරෙයි... කියලා රෝස් කිවුවට අයිස් වතුරෙ නිදි කරෝලා ජැක්ව මරාගත්තෙ රෝස් කියලයි ටයිටැනික් ප්‍රේමී ගොඩක් අය කතා වෙන්නෙ. ටයිටැනික් ගැන කතා කරන කොට මුලින්ම මතකයට නැගෙන දෙයක් වන එහි තේමා ගීතය හාප් එකකින් සහ වයලීනයකින් වැයෙන විට එන චමත්කාරජනක ශබ්දය ඔබට මෙයින් අත්විඳිය හැකියි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd