කැලේ වීරයා ලෙස බොහෝ දෙනා හඳුන්වන ටාසන්ගේ තවත් චිත්‍රපටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. එම චිත්‍රපටය නම් කර ඇත්තේ The Legend of Tarzan ලෙසයි. මෙම වර්ෂයේ ජූලි 01 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති මෙම චිත්‍රපටය. අධ්‍යක්ෂණය කර ඇත්තේ ඩේවිඩ් යේටස් විසිනි. මෙම චිත්‍රපටය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 180ක විදයමක් දරා ඇති බව සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd