අන්තරේ නිල ඇඳුම් වවුචරයෙන් විළි වහගනී පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දමන ලෙසත් අධ්‍යාපනය මුදලට නොවිකුණන ලෙසත් සිසු මර්දනය නවත්වන ලෙසත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ් 27 November 2015
පොදු රද සමුළුවට මෝල්ටාවේ සියල්ල සූදානම් මෝල්ටාවේ පැවැත්වෙන 24 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම සඳහා සිය වල්ලභ කුමාරයා වන පිලිප් කුමරු සමග මෝල්ටාවට සම්ප්රාප් 27 November 2015
මූද සූරං කතියි ධීවරයෝ විරෝධයේ තහනම් දැල් හා ආම්පන්න යොදා ධීවර කර්මාන්තයේ යෙදීමෙන් මාළු පැටවුන්, බිත්තර ඇතුළු මුහුදු සම්පත් වැනසී යතියි විරෝධය පළ කරමින් ධීවරයෝ 27 November 2015
ජගත් පුෂ්පකුමාර/බිරිය ජනපති කොමිසමේ පොල් සංවර්ධන මණ්ඩලයේ රුපියල් ලක්ෂ 50කට අධික මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමති සහ ඌව පළාත් ව්‍යාපෘති අධ්‍යක් 27 November 2015
උතුරේ පාසල් වසා දමයි උතුරේ සියලු පාසල් අද (27) වසා දැමීමට පියවර ගත් බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. උතුරේ අධ්‍යාපන අමාත්‍ය ටී.කුරුකුලරාසා ම 27 November 2015
අධ්‍යක්ෂට පහර දුන්නැයි කාර්මික ශිල්පියා අත්අඩංගුවට පුත්තලම මුළික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතාගේ රාජකාරියට බාධා කරමින් පහර දුන්නැයි කියන සිද්ධියකට සැකපිට එම රෝහල 27 November 2015
‘‘පොලිසිය සීමාව ඉක්මවලා“ උසස් ගණකාධිකරණ පාඨමාලා සිසුන්ගේ උද්ඝෝෂණය විසුරුවා හැරීමේ දී පොලිසිය තම සිමා ඉක්මවා කටයුතු කර ඇතැයි තහවුරු වූ බව ජාතික පොලිස් කො 26 November 2015
අද රාත්‍රියේ බඩු මිල අඩුවෙයි ? අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත්කිරිමට නියමිත බව පාරිභෝගික අධිකාරිය පවසයි. දේශීය කිර 26 November 2015
පොදු රද ලේකම් මෛත්‍රී ගුණ වනයි පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධූර කාලයේ දි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් හා වග 26 November 2015
ඒ සම්මානය මට හීනයක් වගේ... මේ මිෂෙල් හර්ෆ්ට්ස් ගැන අපි මීට පෙර කතා කළේ ”කර්ම” චිත්‍රපටය නිසයි. එහි ප්‍රධාන චරිතයක් රඟපෑ ඇය, සිනමා උළෙලවල 26 November 2015
කුඩු විකුණන්න ගිය දෙන්නෙක් කුඩූවේ හබරණ නගරයේදී අලෙවි කිරීම සදහා හොරෝයින් මත්කුඩු පැකට් දෙකක් ළඟ තබා ගත් බව කියන සංචාරක ජිප් රියදුරකු හා තවත් අයකු සැකපිට අත්අඩංගුවට 26 November 2015
කෝප් කමිටුව හඳුන්නෙත්තිට පාර්ලිමේන්තු රාජ්‍ය වසාය පොදු කාරක සභාවේ සභාපතිධූරයට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද තෝරා පත් කර 26 November 2015
බිරිය මැරූ සෙබළා පෝරකේට දික්කසාද බිරියගේ ගෙළ සිරකර මැරූ හිටපු යුද හමුදා සෙබළ සුසන්ත ගාමිණීට පානදුර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද මරණ දඬුවම නියම 26 November 2015
මං තීරු නීති කැඩූ 725 කට නඩු අද උදේ 6.00 සිට සවස 4.00 දක්වා කොළඹ නගරයේ මාර්ග කිහිපයක හා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ මං තීරු නීතිය කඩ කළ රියදුරන් 725කට එරෙහිව නඩු පවරන බව ප 26 November 2015
ගංඟාවලට කුණු දැමූ නවයක් උසාවියට කැලණි ගඟට සහ බොල්ගොඩ ගඟට කැළි කසල දැමීයැයි කැලණිය සේදවත්තේ සහ පානදුර කෙසෙල්වත්තේ නව දෙනෙක් පොලිස් නාවික කොට්ඨාසයෙන් අත්අඩංගුවට ග 26 November 2015
ලක් ජනපතිගෙන් සභාපතිකම මෝල්ටාවට පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 53 අතර සිටින කුඩා රාජ්‍ය 31 රැක ගැනීමට මෝල්ටාව විශේෂ පරිශ්‍රමයක් දරණ බව මෝල්ටා අගමැති ජෝසප් මස්කට් අද (26) ම 26 November 2015
මිද්දෙනිය පැත්තේ සැඩ සුළං ගෙවල් කඩයි මිද්දෙනිය ජුලම්පිටිය හරහා හමා ගිය සැඩ සුළඟකින් ගස් කඩා වැටී මුරුතවෙල, ඕමාරේ, ගලහිටිය හා කෝබඩ ගම්වල නිවාස 10කට පමණ හානි සිදුවී, විදුලි 26 November 2015
හතරෙ සිසුන්ට පරණ ගණිතෙ පාසල් අවසන් වාර පරීක්ෂණය වෙනුවෙන් කොළඹ කලාපයේ හතර වැනි ශ්‍රේණියේ සිසුන්ට අද ලබා දී ඇත්තේ 2014 වසරේ ගණිතය ප්‍රශ්න පත්‍රයම බව ලංකා ගු 26 November 2015
‘රටේ ලොකුම ප්රශ්නය පරාජිත මන්ත්‍රීන් පත්කිරීමද?‘ රටේ ලොකුම ප්රශ්නය පරාජිත මන්ත්‍රීන් පත් කිරීමදැයි ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් 26 November 2015
නිල්වලා ගඟ පිටාර ගලයි නිල්වලා ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගලා ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. බදාදා රාත්‍රී මොරවක දෙණියාය ප්‍රදේශවලට ඇද හැළුණු අ 26 November 2015
අයියා මලෝ ගස් 1999 දී රාජගිරිය බණ්ඩාරනායකපුරයේ නොයෙල් ඇන්තනී ඇල්බට් මරා දැමූ එල් වී ටිරෝන් හා එල් වී ඩිල්ශාන් අයියාමලෝ දෙදෙනාට කොළඹ මහාධිකරණ විනි 26 November 2015
මාලබේ සිසුහු උසාවි යති මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ (සයිටම්) රජයේ රෝහල්හි සායනික පුහුණුව ලබා දීමට අධිකරණය හමුවේ දුන් එකඟතාවය අනුව ක 26 November 2015
පොලිස් පොතෙන් දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණය අසළ කුණු ඇළේ තිබී පිරිමි මළසිරුරක් සොයා ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි. අද සවස මහේස්ත්‍රාත 26 November 2015
‘‘පොලිසිය බොරු නඩු පටලවනවා : වෙඩි තබා මැරූ තරුණයන් ගැන පරීක්ෂණත් නෑ‘‘ පිරිසිදු පානීය ජලය ඉල්ලා 2013 සැප්තැම්බරයේ දී උද්ඝෝෂණය කරද්දී වැලිවේරිය ඌරුවල සභාවේ පන්සලට පහර දුන්නේයැයි රතුපස්වල ගම්වැසියන් 23 දෙ 26 November 2015
පෙළපාළිය පොල්දූවෙන් නවතී පාර්ලිමේන්තු පාරට පෙළපාළියකින් පැමිණි රැකියා විරහිත උපාධිධාරී සංගමය එහි නතරවූ අතර ඔවුන්ගේ නියෝජිතයන් හය දෙනකුට අගමැති රනිල් 26 November 2015
‘අර්ථසාධකයට අත තියන්න දෙන්නේ නෑ‘ සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල එක් කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව ලබන 31 වැනිදා සිට විරෝධතා ව්‍යාපාර පව 26 November 2015
හිමි තුන් නමක් ළඟ හොර අලි පැටවු කූඨ ලේඛන සකසා අලි පැටවුන් තිදෙනකු සන්තකයේ තබා ගත්තැයි භික්ෂූන් තුන් නමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිට වාර්තාවක් 26 November 2015
ලලිත් ඇතුලත්මුදලි හිටියානම් හැත්තෑ නවයයි විශ්ව විද්‍යාල “මහපොළ” ශිෂ්‍යත්ව ක්රමයේ නිර්මාතෘ මෙන්ම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ&nbs 26 November 2015
පැරණි යකඩ එකතු කරන්නෝ ගාල්ලේ වීදි බසිති මෙවර අයවැයෙන් පිලට් නමැති යකඩ පොලු සඳහා ආනයනික බදු සහන ලබාදීම හේතුවෙන් මෙරට අබලි යකඩ එකතුකරන්නන්ගේ රැකියා අනතුරේ වැටී ඇතැයි පවසමි 26 November 2015
කුමාර්ට නිදහස ඉල්ලා 10ක් අට්ටාලයේ පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කර ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමේ අයිතිය දෙන්නැයි ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක් 26 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026