හොලිවුඩයේ ජනප්‍රිය සහ සරාගී තරු කිහිපයක්ම එකවර දැකගැනීමේ හැකියාව පසුගියදා උදා වුණා. ඒ පසුගිය අප්‍රියෙල් 9දා පැවැත්වුණු 2016 MTV Movie Awards හී රතුපලස මතදීයි. කෙන්ඩ්ල් ජෙනර්, ගිගී හඩීඩ්, ෆාරා ඒබ්‍රහම් මෙන්ම තවත් බොහෝ තරු එදින දකින්නට හැකි වුණා. අප්‍රේල් 10 වැනිදා පැවැත්වුණු උලෙළට සමගාමීව පැවැත්වුණු මෙම රතුපලස මතට පැමිණි මෙම තරු හඹාගෙන බොහෝ පැපරාසීන් සහ කැමරාකරුවන් එක්ව සිටියා. එහිදී ඔවුන් සැරසී සිටි සරාගී ඇඳුම් පිළිබඳ වැඩි කතාබහක් ද ඇතිවුණා.
රචින්ත ජයවර්ධන








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd