IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වේදිකාවට ලොකු නෑකමක් තියෙනවා

2016-04-12-ent-76  

බොහෝ දෙනෙකු ආදරය කරන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙකු වන ඔහු මිහිර සිරිතිලකය. මිහිර සිරිතිලක ඔහුගේ කලා කටයුතු ගැන සාරවිටට කිව්වේ මෙලෙසිනි.

"ආටක නාටක", "මෙඩ්සිනා", "සබ්බ සකල මනා" නාට්‍ය‘යේ පිටපත් රචනයත් සිදුවෙනවා, මගේ වේදිකා නාට්‍ය "කෝකුක්කෝ" නාට්‍ය‘යේත්, "දෙයියො දන්නෑ" යේ සහ "නරිබුරති" කියන වේදිකා නාට්‍ය‘යත් වේදිකා ගත වෙනවා. "සිංහයා" චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ වගේම මේ මාසෙ සහ මැයි මාසෙ විදේශ ගත වීමට නියමිතව තිබෙනවා.

මම රචනා කර අධ්‍යක්ෂණය කළ "කෝකුක්කෝ" නාට්‍ය දර්ශණ වාර සියයකට ආසන්නයි. "නරි බුරති" නාට්‍යයේ දර්ශන වාර තුන්සියය ඉක්මවා තිබෙනවා. "දෙයියොත් දන්නෑ" නාට්‍යයත් එවගේමයි. මම මුලින්ම දායක වුණේ වේදිකා නාට්‍ය නිසා වේදිකා නාට්‍ය එක්ක ලොකු නෑකමක් තිබෙනවා. වේදිකා නාට්‍යවලට ඉහළ ප්‍රතිචාර තිබෙනවා. විදෙස් ගතවීම් නිසා මේ වසරේ වේදිකාවට යොමුවෙන එක සීමා වුණේ.

මගේ නවතම වේදිකා නාට්‍ය සූදානමක් තිබෙනවා. චිත්‍රපටයකට දායක වෙන්න ආරාධනා ලැබිලා තිබෙනවා. ඕමාන් රටේ අයට අප්‍රේල් මස 15 වන අපට හමුවෙන්න පුළුවන්. 22 දා කුවේට් රටේ ඉන්නවා. මැයි මස ඉතාලිය ඇතුළු රටවලදී අප හමුවෙන්න පුළුවන්.

මම සෑම අවුරුද්දකම මගේ ගම අගුණකොළපැලැස්සට යනවා මගේ අම්මා බලන්න. එහෙත් මෙම අවුරුද්ද ගත වෙන්නේ විදෙස් රටක."

 

ඡායාරූප අනුග්‍රහය - මිහිරගේ ෆේස්බුක් ගිණුමෙන්

 

2016-04-12-ent-77

2016-04-12-ent-78

 



අදහස් (0)

වේදිකාවට ලොකු නෑකමක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 32 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site