මෙම වසර මුල් කාර්තුවේදී හොලිවුඩයේ ඉහළින් ඇති සිනමා පට අතරට Dadpool සහ Everybody Wants Some එකතු වී ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රේක්ෂක ඔබේ මතය කෙසේ වෙතත් මාර්තු 31 න් අවසන් වන කාලය තුළ බොහෝ චිත්‍රපට විචාරකයන් එක්ව සෑදූ ලැයිස්තුව මෙසේ නම් කළ හැකිය. ඒ තුළින් ඔබට මගහැරුණු ගුණාත්මක චිත්‍රපටයක් සොයා ගැනීමට හැකිවනු ඇතැයි සාරවිට විශ්වාස කරමු.
10. A War
9. Tumbledown
8. The Witch
7. Midnight Special
6. Eye in the Sky
5. Everything is Copy
4. 10 Clover field Lane
3. Where to Invade Next
2. Deadpool
1.Everybody Wants Some
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2016 දී ඩෙඩ්පූල් ඉහළින්