කාන්තාවකට අතින් පයින් පහර දී බලහත්කාරයෙන් සිය නිවසේ රඳවා ගත්තැයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ පුතා සැකපිට අත්අඩංගුවට ගත් බව කල්මුණේ පොලිසිය කියයි.
පහර කෑ කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරනු ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවකට පහරදෙන මෙහෙමත් පිරිමි! (නි)
ප්‍රසන්න, මොනවද ඔබ කාන්තාවෝ ගැන දන්නේ? (නි)
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)
පොලිසිය හැසිරෙන විදිය අන්තිම නරකයි. වහාම පියවරක් ගන්න (නි)
කාන්තාවන්ට පහරදීම මොනතරම් පහත් ක්‍රියාවක්ද? (නි)
තමාගේ අවම බලය යොදවන්න හිතුනද දන්නෙ නැහැ (නි)