ලග්ගල පොලිසියේ ආයුධ තොගය අතුරු දන් වීම සම්බන්ධයෙන් එම පොලිසියේ රාත්‍රී රාජකාරි කරමින් සිටි තුන් දෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
සිද්ධිය වන අවස්ථාවේ රාජකාරි පැහැර හැරියේයැයි පොලිස් සැරයන්වරයකුගේ, පොලිස් කොස්තාපල්වරයකුගේ හා පොලිස් ආරක්ෂක සහායකයකුගේ එලෙස වැඩ තහනම් කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන්දෙනෙක් විතරක් මොකද? කෝ හතරවෙනියා? (නි)
පහළම තැනින් තමයි වතුර ගලායන්නේ... (නි)
නිදාගත්ත අයට නම් දඬුවම් දෙන්න ඕනෑ. (නි)
කොටි කචල් කාලේ අපේ හමුදා,පොලිස් බැරැක්ක වලට කොටි ගහන්න ඇත්තෙත් මේ වාගේ දුර්වල රාජකාරි නිසා වෙන්න ඇති! (නි)
80 දශකය මතක් වෙනවා. (ම)
වීරසිංහ හරි, මෙතෙන්දිත් මිටි තැනින් වතුර බැස්සා. අපේ සමස්ත රාජ්‍ය සේවයේම අධීක්ෂණය කියන එක ඇත්තෙම නැහැ. නමුත් වරදක් වුණාම මිටි තැනින් වතුර බස්සලා නිකන් ඉන්නවා. (නි)
ඇයි පහළ නිලධාරින් විතරක් නෙවෙි ඒ.එස්.පී සහ ස්ඵානාධිපති වරයාගේ තියෙන දුර්වල අධීක්ෂණය නිසා තමයි මෙවැනි දේ වෙන්නේ.ඒ අයටත් දැඩි විනය පැවතිය යුතුය (ම)
ඇවිදින මංතීරුව කඩපු එකට කීදෙන්ක්ක්ගේ වැඩ තහනම කලාද? (ම)
නීතිය කරන අයම නීති කඩකරනකොට මොනවා කරන්නද? (නි)
මේ අවිආයුධ සොයාගන්න බැරිවුණොත් වෙන්නේ මහා විනාශයක් (නි)