වැපිරීම සඳහා බීජ වී යතුරු පැදියකින් රැගෙන යමින් සිටි ගොවියකු දමන දී අද උදෑසන වල් අලි ප්‍රහාරයකින් මිය ගිය බව පොලිසිය කියයි.
වනජීවී නිලධාරීන්ද කැඳවා අලියා පලවා හැරි බවත්, ප්‍රදේශයේ ජංගම සංචාර යොදා ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් අලින්ට නිදහසේ ජීවත්වෙන්න පුළුවන් වාතාවරණයක් ඇත්තෙම නැහැ. අලියාට මොකුත් කරදරයක් එහෙම කරලා නැද්ද? (නි)
මේ අලි-මිනිස් ගැටුම කවදා නම් නිමාවට පත්වේදෝ! (නි)
කොටි වගේම තමයි, අලිත් ගහන්නේම අහිංසකයෙකුටමයි! (නි)
මේ අලි-මිනිස් ගැටුම විසඳුමක් නැති එකක්ද? (නි)
අනේ දෙවියනේ! කණගාටුදායක පුවතක් (නි)