IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැඩේ වන වුණ හැටි

2016-04-11-ent-07තමන්ගෙ වුර්තීය ප්‍රශ්නයක් ගැන සාකච්ඡාවක් කරන්න කොළඹ මුහුද අයිනෙ තියන ලොකුම රාජ්‍ය අධිකාරියක ට්‍රේඩ් යුනියන් කස්ටිය සභාපති තැන මුණගැසුණා. ටිකක් වලියට කාරිය බර සභාපති තැනගෙන් සංගම් කස්ටිය ඉල්ලා සිටියෙ යෝජනා කරල තියන බෝනස් කැපිල්ල නතර කරන්න කියලයි.


ආයතනෙ කෝටි ගණන් ලාභයි ලාභයි කියනව නම් තියන බෝනස් එකටත් තට්ටු කරන්න යන්නෙ මොකද කියලයි යුනියන් කස්ටිය සභාපතිගෙන් ඇහුවෙ.


මේක ඇහුවම සභාපති තැනට මලපැන්න. මාධ්‍ය කස්ටියත් එක්ක ළඟදි ඇද ගත්ත වගේ ඇද ගත්ත වලියක්. &තමුන් දැනගන්නව මගේ හැටි මම තමුසෙ ගැන හොයනව දැනගෙන ඉන්නව මගේ හැටි* කියල මෙයා තදින්ම සේවකයන්ට සත්තම දානකොට සේවකයො මුහුණට මුහුණ බලා ගත්ත. ඊළඟට එයාල මෙහෙම කිව්ව. "යහපාලනේට හපන් පවුල් පාලනේ"


ඊට පස්සෙ ගොඩින් බේර ගන්න තිබුණ ප්‍රශ්නය වන වුණා. ස්ට්‍රයික් එකකුත් දියත් වුණා.

 

DESHAYA



අදහස් (0)

වැඩේ වන වුණ හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site