IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉෂාන් 'ලයිව් බැන්ඩ්' එකත් එක්ක

බුද්ධික සේනාධීර

20160414Ishan-1ජනප්‍රියතම යොවුන් සංගීත කණ්ඩායමක් වන 'සෙන්ටිග්‍රේඩ්ස්' හි මුල් සාමාජිකයෙකු වන ඉෂාන් ලන්ත්‍රා බොහෝ දෙනාකුගේ ආදරය දිනා සිටින ජනප්‍රිය යොවුන් ගායකයෙකි. තමන්ටම ආවේණික වූ කටහඬකින් පරිපුර්ණ ඉෂාන් ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකාශය වූ 'සුළඟ' හා 'මල් දෙවැට' ටෙලි නාට්‍යයහි තේමා ගීත ගායනා කරමින් රසික ආදරය දිනා ගැනීමට සමත් විය. ඉදිරියේදී තවත් ගීත කිහිපයක් එළිදැක්වීමට සූදානමින් සිටින ඉෂාන් ඒ පිළිබඳව 'සාරවිට' අපිට මෙළෙස පැවසුවෙමු.

"මේ දවස්වල අවුරුදු කාලේ නිසා ගොඩක්ම ප්‍රසංග වේදිකාවේ තමයි ඉන්නේ. අපේ 'සෙන්ට්‍රිගේඩ්ස්' ලයිව් බැන්ඩ් එක පසුගිය දෙසැම්බර් මාසයේදී ආරම්භ කළානේ. ඉතින් බැන්ඩ් එකත් එක්ක රටපුරා ප්‍රසංග වලට මේ දිනවල සහභාගී වෙනවා. මගේ අලුත් වැඩ කිහිපයකුත් තියෙනවා ඉදිරියේදී එළිදක්වන්න. මේ ටිකේ ගොඩක් කාර්යබහුල නිසා මගේ නිර්මාණ වලට කාලයක් හොයාගන්න බැරි වුණා. අන්තිමට මගේ නිර්මාණයක් එළියට ආවේ මීට මාස දෙකකට කළින්. ඒ පියගුණ ගීතයක් විදිහට මම කරපු 'නිළඹර වාසනා' ගීතය. ඊට අමතරව අපේ 'සෙන්ටිග්‍රේඩ්ස්' කණ්ඩායමේ සාමාජිකයින් හා ප්‍රවිණ ගායක ෆිලික්ස් පෙරේරා සමග කළ 'සුළ රැල්ලලෙස හමා ඒමි' ගීතයේ රිමෙක් අපි කළා. ඕඩියෝව වගේම විඩියෝවත් තවත් දින කිහිපයකින් එළිදක්වන්න සූදානම් කරලා තියෙනවා අපි."


 



අදහස් (0)

ඉෂාන් 'ලයිව් බැන්ඩ්' එකත් එක්ක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site