අලුත් අවුරුද්දේ අම්පාර සර්වෝදය හංදියේ ආරවුලකට සම්බන්ධ වූ බව කියන යුද හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය කියයි.
අලුත් අවුරුද්දේ අම්පාර සර්වෝදය හංදියේ ආරවුලකට සම්බන්ධ වූ බව කියන යුද හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවන්ට අත නොතබනු! එච්චරයි අපිට කියන්න තියෙන්නේ (නි)
රණවිරුවන්ගෙන් පළිගන්නවා කියන අයට එහෙනම් රණවිරුවන් මොන වරද කළත් කමක් නැතුව ඇති (නි)
අරුණ මහත්තයෝ, රණවිරුවන් කවදාවත්ම වරදක් කරන්නේ නැතිලු. එයාලා මොන අපරාධයක් කළත් එ්ක වීර ක්‍රියාවක් වගේ සළකන්න කියලනේ අපේ ජාත්‍යාල කට්ටිය කියන්නේ! (නි)
මෙන්න රණවිරුවෝ හිරේ දානවෝ! (නි)
අනේ අපොයි! කෝ අපේ ඒකාබද්ධ විපක්ෂයේ කට්ටිය? මෙන්න රණවිරුවන් අත්අඩංගුවට ගන්නවෝ ..! (නි)
නීතිය සැමටම පොදුවේ ක්‍රියාත්මකවීම ගැන සතුටුයි (නි)
“මෙන්න රණවිරුවන්ගෙන් පළිගන්නවෝ“ කෝ නැද්ද එහෙම කෑගහන්න කවුරුහරි? (නි)