ජේක් ජිලන්හාල් යනු හොලිවුඩයේ සුපිරිතම නළු වේදිකාව මත අනිවාර්යයෙන් තැබිය හැකි නළුවෙකි. පසුගිය වසර කිහිපය පුරාවට ඔහු රඟදැක්වූ චරිත වෙනුවෙන් කළ කැපකිරීම් එයට සාක්ෂි සපයයි. තවමත් ඔස්කා සම්මාන නිර්දේශිතයක් ලබානොගත්තද නයිට්ක්‍රෝලර්හී රංගනයත් සමග එයට ළඟා වූ බවට දැකිය හැකිය. Demolition චිත්‍රපටයත් සමග තවත් බලගතු රංගනයක නියැළෙන්නට ඔහුට හැකියාව ලැබී ඇති බව සාරවිට විශ්වාසයයි.
නුදුරේදීම ඔබට නැරඹිය හැකි ඒ වෙනුවෙන් දැනටත් හොඳ සහ නරක ප්‍රතිචාර ලැබුණද ජේක්ගේ රංගනය සම්බන්ධයෙන් නම්, තවමත් දොස් අසන්නට වී නොමැති බව වාර්තා වෙයි.
රචින්ත ජයවර්ධන


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd