යාපනය සරසවියේ තහනම් පෝස්ටර් ‘‘දෙමළ ජනතාවගේ පිපාසය දෙමළ ඊළමයි ’’ යන පාඨය මුල් කරගනිමින් යාපනය විශ්ව විද්‍යාලයේ ස්ථාන ගණනාවක කිසියයම් පිරිසක් විසින් කො 25 November 2015
විනෝද ගමන වටරවුමෙන් නවතී අද පෙරවරුවේ මහනුවරට විනෝද චාරිකාවක් යමින් සිටි 40 ක් රැගත් බස් රථයක් බණ්ඩාරගම වටරවුමේ දී ලොරියක ගැටීමෙන් එහි ගමන්ගත් 5 දෙනකු තුවාල ල 25 November 2015
කරාපිටියේ ගින්නකින් ආපන ශාලාවක් විනාශයි ගාල්ල කරාපිටියේ ගොඩකන්ද පාරේ තුන් මහල් ගොඩනැගිල්ලක අද අලුයම ඇතිවූ ගින්නකින් එහි පහතමහලේ ආපන ශාලාවක් මුලුමනින්ම විනාශ වී ඇතැයි පෝ 25 November 2015
පෝ දින ධර්මානුශාසනාව මදුරන්කුළිය - වේළුසුමනපුර ශ්‍රී බෞද්ධාලෝක විහාරාධිපති වේලාසියේ රාහුල හිමියෝ ඉල් පුර පසලොස්වක ධර්ම දේශනාව පවත් 25 November 2015
‘දුක්ඛ සමුදය සත්‍යය හා දුක්ඛ නිරෝධ්‍ය සත්‍යය‘ සමුදය යනු හටගැනීමයි පහළ වීමයි දුක්ඛ නිරෝධය යනු එහි විරුද්ධ ආර්ථයයි. හටගැනීම පහළ වීම දුරුකිරීමයි. දුක්ඛ සමුදය නම් හේතුවක් නිසා එහ 25 November 2015
පෙරටුගාමියෝ අයවැය පට්ට ගසති පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (24) පස්වරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අයවැයට එරෙහිව උද්ඝෝෂණය කළේය. 2016 වර්ෂය සඳහාවු අයවැය ජනත 24 November 2015
‘ගලේවෙල අයිඑස් සටන්කරු සමඟ 15ක් ගිහින්‘ මොහමඩ් මුහඩීන් සර්නාස් නිලාම් හෙවත් නිලාබ්ඩීන් නැමැති ශ්‍රීලාංකික අයි.එස්.අයි සටන්කරුවා සිය කැමැත්තෙන් එම සංවිධානයට බැදී ඇ 24 November 2015
පකිස්තාන කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම මහ කොමසාරිස් නිවසේ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් සෛයධි සකිල් හිසෛන් පකිස්තාන කාන්තා ඒ ක්‍රිකට් පිළ ශ්‍රී ලංකාවට පැමිණීම නිම 24 November 2015
අල්ලස් ගත්තැයි පොලිස් නිලධාරියා රිමාන්ඩ් රුපියල් දහසක අල්ලසක් ලබාගෙන කූඨ ලේඛන හා ව්‍යාජ තාවකාලික බලපත්‍රයක් නිකුත් කළැයි කියන බොරැල්ල පොලිසියේ නිලධාරියකු දෙසැම්බර් 1 වැ 24 November 2015
ගස් වැටී බේස්ලයින් පාර හිරකරයි : යතුරුපැදිකරුවෙක් මරුට මහ වැසි සමග බොරැල්ල බේස්ලයින් පාරේ වාහන මතට ගස් කඩා වැටී ඇතැයිද ඒ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇතැයිද පොලිසිය කියයි. ගිනි 24 November 2015
‘අය වැය ප්‍රෝඩාවක් බව ජනපතිට කීවා‘ - බන්දුල අය වැය ඡන්ද විමසීමේ දී නිදහසේ ඡන්දය පාවිච්චි කළ හැකි බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර් 24 November 2015
කොටි හතරක් පුනරුත්ථාපනයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි කොටි සමාජිකයන් 4 දෙනකු දෙසැම්බර් 2 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අ 24 November 2015
සාධාරණ සමාජයක් නව කැඳවුම්කරු සරත් විජේසූරිය මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුර සඳහා කොළඹ විශ් 24 November 2015
බස්නාහිර සබේ අයවැයත් එයි බස්නාහිර පළාත් සභාවේ 2016 අයවැය ප්‍රකාශය එහි මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය හා ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසි 24 November 2015
රජයේ වෑයමට යුරෝපා සංගමයේ පැසසුම් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය විසින් පනවන ලද තහනම ඉවත් කර ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අනුගමනය 24 November 2015
‘රතුපස්වල ගම්වාසීන්ට පීඩා කිරීම නවතනු‘ පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ගම්වාසීන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරන බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ වෙනුවෙන් එ 24 November 2015
කොඩිකාර පොලිසි නොගියාට වෛද්‍ය සහතිකයක් උසාවියට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර නඩුවක ඇප කොන්දේසි කඩ කරමින් පොලිසියේ පෙනී නොසිටි බවට කළ පැමිණිල්ල අනුව ඔහුගේ නීතීඥ ආර් 24 November 2015
ඉන්දියා ධීවරයෙක් ලක් නාවික හමුදාවට විරුද්ධව පොලිසි යයි පසුගිය 21 වැනිදා උතුරු රාමේෂ්වරම්හි නාවික සැතපුම් 25 ක් දුරින් වූ මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දියා ධීවරයන් පිරිසකට පහර දුන 24 November 2015
වත්තේ තිදෙනකු දිවියකු සපා කයි දිවියකු සපා කෑම නිසා හැටන් දික්ඔය තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරුවෝ තිදෙනෙක් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූහ. දිවියන් 24 November 2015
විමල් බැරිවූ ගමන යයි ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන 29 වන ඉරුදින ලන්ඩන් නුවරදී" සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව&quo 24 November 2015
‘ආණ්ඩුවේ වැඩත් ඇවන්ගාඩ් බාර අරං‘ ඇවන්ගාඩ් අධිපති විශ්‍රාමික මේජර් නිශ්ශංඛ සේනාධිපතිගෙන් තමන් මුදල් ඉල්ලා සිටියේයැයි ද, එම මුදල් නොදුන් නිසා ඇවන්ගාඩ් සමාගමට චෝදන 24 November 2015
පොලිස් පොතෙන් බේරුවල හෙට්ටිමුල්ල හන්දියේ පෞද්ගලික බස් දෙකක් ගැටී 6 දෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කියයි. 24 November 2015
කඹුරාදෙණියේ දැවයෙන් දම් සභා මණ්ඩපයක් උඩුනුවර කඹුරාදෙණිය, ඉළුපැන්දෙණිය රජමහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය සඳහා හිමිවරුන් හා ගම්වාසීන් එකතුව දැවයෙන් දම් සභා මණ්ඩපයක් ඉ 24 November 2015
සුව සායනයට මහ සෙනඟ මහරගම නගර සභාව සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සංවිධානය කළ සෞඛ්‍ය සායන හා නගර සභා ජංගම සේවය බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය 24 November 2015
පස් කැපු කන්ද නාය යයි දොම්පේ ලුනුගම වානලුවාව කන්ද 23 වැනි දා සිට නායයෑමේ අවදානමකට ලක්වී ඇතැයි දොම්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි. එ 24 November 2015
රියදුරුට ගැසීයැයි රිමාන්ඩ් මිනිපේ පහේ කනුව සඳගල් විහාරයේ රියදුරුට පහර දුන්නේයැයි සැකපිට හඳගනාව ඉන්ද්‍රාරාමයේ මිනිපේ ආනන්ද ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් 24 November 2015
ටෙලි නිළිය පාර්ලිමේන්තු මාර්ග බාධක කඩයි තම මෝටර් රථය පදවා අනතුරක් වළක්වා නොගැනීම හා රජයේ දේපළවලට අලාභ හානි සිදුකළ බව කියන ටෙලි නාට්‍ය නිළි රිතූ ආකර්ෂා රුපියල් ලක්ෂයක ශරී 24 November 2015
‘‘වසර දෙකකට පසුත් පොලිසිය පන්නනවා‘‘ පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ගම්වාසීන්ගෙන් මල්වතුහිරිපිටිය පොලිසිය දිගින් දිගටම පළිගන්නා බව රතුපස්වල පරිසර සං 24 November 2015
මාලබේ වෙද සිසුහු අයිතිවාසිකම් ඉල්ලති මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ පුහුණුව ලබන සිසුහු අද සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණ තම උපාධිය පිළිග 24 November 2015
වයසට යෑම නැවැත්විය හැකිද? යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍ය - චමරි වෛද්‍යරත්න 24 November 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026