කිරිවත්තුඩුව යකහලුවේ පොල් ලෙලි ගොඩකින් බෝම්බ දෙකක් සොයා ගත් පොලිසිය එය පරණ කෝන්තරයක් පිරිමසා ගැනීමට ගත් උපක්‍රමයක් යැයි අනුමාන කරයි.
කිරිවත්තුඩුව යකහලුවේ පොල් ලෙලි ගොඩකින් බෝම්බ දෙකක් සොයා ගත් පොලිසිය එය පරණ කෝන්තරයක් පිරිමසා ගැනීමට ගත් උපක්‍රමයක් යැයි අනුමාන කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුර දන්නේ නැහැ. ඩප්පි කියන්නේ අරක්කු බෝතල් මුඩි දෙකක් එකතුකර සාදන බෝම්බයක්. (නි)
ඇසළ මේවා ගැන දන්නේ නැහැ වගේ. ඕවට කියන්නේ ඩප්පි කියලා. ලංකාවේ නිෂ්පාදනයක් (නි)
කවුරුහරි කාගෙන්හරි පළිගැනීමට නිෂ්පාදනය කළ මාමයිට් බෝම්බ දෙකක්. ඕක පුපුරවන්න වෙන බෝම්බයක් ගහන්න වෙයිද දන්නේ නැහැ (නි)
අයියෝ මේ මාමයිට් බෝතල් දෙකක්නේ! මේවත් බෝම්බද? (නි)
ඔවුවා නේද ඒ කාලෙ ගෙඩි, ඩප්පි කියලා හැදුවේ බෝම්බ කර්ණා එහෙම...